🔥💥Fire Angel🔥💥
28 වන ගිනිදැල්ල🔥🔥🔥
හාත්පස වසා තිබූ ජනෙල් සෑම එකක් පාසා ම යකඩ පටි ගසා තිබුණු තිබුණි. ඇතුළතින් කණාමැදිරි එළිය හා සමානය පුංචි එළියක් විහිදෙමින් තිබුණේ අසලට යන්නෙකුට පවා එය පැහැදිලිව නොපෙනෙන පරිද්දෙනි.
ඇය සිටියේ බිම දිගා වීය. පැමිණි දින සිට ම කිසිදු ආහාරයක් තබා ජලය බින්දුවක් හෝ කටට නොගත් ඇය මේ වන තෙක් අඩපණ නොවී සිටීම පුදුමයකි. ඉඳින් ඇය අග්නියකි අග්නි ජාලාවකි. ඇගේ දෙනෙත් පිරී තිබුණේ කෙනෙක්ව මරණය දක්වා හෝ ගෙන යා හැකි තරමේ රුදුරු තරහවක් බව පැහැදිලිය.
ඇය ඉදිරියේ තිබුනේ කැඩපතකි. මද වේලාවක් ගතවන්නට ඇත. ඇය අසල වූ බිත්තියට වාරු වුයේ අවුල් හිසකෙස් දෑතින් සකසා ගනිමිනි.අතීතයට##
නන්නාඳුනන පිරිස විසින් ආ දිගේ අත් පා ගැට ගසා තිබුණේ ඇයට සෙලවීමටවත් නො හැකි පරිද්දෙනි මද දුරක් යාමට මත්තෙන් ඇගේ ගිලිහුණු සිහිය නැවත පැමිණීම මැරයන්ට මහත් කරදරයක් වූයෙන් ඔවුන් තීරණය කළේ ඇයව ගැටගැසීමට පැය බාගයක් පමණ ඇය සමඟ ඔට්ටු වී ඔවුන් ඇයව ගැට ගැසුවේ ඉමහත් වෑයමක් බැලීමෙන් අනතුරුවයි හිතා අමාරු අපහසු කාර්යයක් වූයේ ය අවසන් වූයේ ආදිය පමණක් නොව මැරයන් ගේ ද සිරුර මතුපිට සුළුවෙන් සීරුම් පහරවල් මතුකරමින් ආ දිගේ සමහර තුවාලවලින් ලේ බින්දු ජල ඇය ඔවුන් සියලූ දෙනා දෙස වරින් වර තියුණු බැල්මන් එල්ලේ කෙදිනක හෝ තමාගේ වාරය පැමිණෙතැයි සිතමිනි වේලාවක් ගත විය මද වේලාවක් ගත විය ඇගේ ඉහින් කනින් දහඩිය නැගුනේ මැරයන් කතාව කන වැකිමෙනි.
“ අඩේ බං අපි රෑටත් අර පැත්තට යන්න වෙයි. ලෑස්ති වෙයන්😣😏”
“ඒ ඇයි බොස්🙄🙄”
“ මැඩම් කිව්වා අපිට පොඩි එකා ගැන සෝදිසියෙන් ඉන්න කියලා හහ් හහ් හා😆😆😆 අද රෑට හොඳට සප්පායම් වෙන්න පුළුවන් වෙයි”
ආදී ගේ මුව වෙස්ගත් හැපින්නක් හා සමානව පෙනෙන්නට තිබුණි. ඇගේ දෙනෙත් ගිනි මෙන් දිලිසෙන්නට විය
🔥🔥🔥
ආදී දේ උපරිම ඉවසීම මේ වෙනකොට ඇය නිවස හමාර බවයි ඇගේ මුහුණේ පෙනෙන්නට ඇත. මේ වන තෙක් ඇගේ කාමරයට පැමිණි කිසිවෙකුත් නැත. එදින මැරවරයන් ඇයව මෙහි දමා ගිය පසු මුර කරන උන් හැරෙන්නට වෙන කිසිවකුත් පෙනෙන්න නැත්තා සේය .කෑම බීම වෙලාවට ලැබුණත් ඇය ඒ දෙස ඇහැක් ඇර තවම බලා නැත . පිළුණු බත් පාර්සල් එහිම තවමත් ඇත.
එක් වරම ඇයට ඇසුණේ දොර විවර වෙන හඬකි.
“ මැඩම් කොහොමද සතුටින්නේ ඉන්නේ??? ඔය සතුට තව දවසක්වත් තියෙන්න මං දෙන්නේ නෑ ...කොහොමත් දැනටත් ඔයාගේ පවුලම සීසීකඩ වෙලා ඇති...හහ් හහ් හාා😆😆 මාව අල්ලගන්න ෙන හිතුවේ... ඒවා කොහෙද ඔයා තාම දන්නෑ මං කවුද කියලා.. ඉක්මනටම ඒක දැනගන්න ලැබෙයි බලාගෙන හිටපං ෙව්###.....”
“ පට්ට බැල්ලි උඹද එහෙනම් ආයෙත්? ලැජ්ජ නැද්ද යකෝ තොට වෙච්ච දේවල් මදිද ??තෝ හැදෙන ගෑනියෙක් නම් මෙලහට හැදිලා 😂උඹ මට නේද මෙච්චර කතා කිව්වේ වෙසඟන කියලා ඒත් අන්තිමට කවුද මිනිස්සු එක්ක බුදිය ගෙන වෙසගනක් වුනේ.... උඹ හිතන්නේ උඹ හරි කෙරුමා කියලද උඹ හිතන්න එපා උඹ දින්නා කියලා තාම මුකුත් ඉවර වුණේ නෑ ඉවර කරන්න හැදුවට උඹ ඉවර කරන්න දුන්නෙනැැ හොඳයි උඹ පටන් ගත්තනෙ ඔහොම දිගටම කරගෙන පලයන් බලාගනිම් අන්තිමට මොකක්ද වෙන්නෙ කියලා මං අද කිව්වා කියල මතක තියා ගනින් දවසක උඹට පසුතැවෙන්න වෙනවමයි පට්ට බැල්ලි උඹ මකබැවියන් 🤬🤬🤬 ඒ දවසට තමයි මගේ ඇස් වලට සතුටක් එන්නෙ ....උඹයි උඹේ නැන්දයි තමයි මේ හැම දේටම මුල උඹ හිතන්නේ මං කිසි දෙයක් දන්නේ කියලද?? උඹ හිතන් ඉන්නේ එදා කියපු දේවල් විතරක් මං දන්නව කියලද හ්හහ් ඒනම් වැරදිලා😣😏😏 බලං හිටපං ඉක්මනටම එළිවෙයි... මාව මෙහෙම හිර කළා කියලා උඹට ලැබෙන දෙයක් නෑ මේක නිකං තේරුමක් නැති දෙයක් විතරයි තේරුණාද උඹට වේ###යෙ ද..”
අාදිට එපමණකින් නතර කරන්නට වූයේ මිිරියාලගෙ දකුණත ඇගේ මුවෙහි රැදවුණු බැවිනි... නමුත් ආදීන්ගේ වත සමච්චලයෙන් පිරී තිබුණි... ආදියේ සමච්චල් සහගත සිනහව පිරුණු වත දෙස මීරියා බලා සිටීත් වෙව්ලමිනි.... තමා කරන්න යන දේවල් වලට මෙසේම වන්නේ ඇයි දැයි ඇය තම සිතින්ම අසමි සිටියා ය. කිසිදිනක තමාට අවැසි දේවල් ලබා ගැනීමට නොහැකි වූ නිසාවෙනි තමා මෙසේ වන්නට ඇත. ඒකට වගකිව යුත්තේ කවුරුන්ද?? නමුත් එහි වරද වෙනකෙකු පිට පටවා කිසිදු තේරුමක් නැත... එහි වරද ඇත්තේ තමා අතේය. ඉඳින් තමා වරදක පෙළඹුණේ තමාගේම වරදිනි ේතරෙන වයසේ සිට ඇය වරදට පෙළබෙන්නට වූයේ නිශ්ඵල අසාර්ථක උත්සාහයන් හි යෙදමිනි ඉඳින් කෙසේ කුමක් කළත් පලක් නැත ඇය වරදකරුවෙක් ව හමාරය ඉඳින් ඇයව නිවැරදි කරන්නට උත්සහ ගත්තත් ඇය වරද හිම පෙළඹෙයි......
මීරියාගේ කේන්තිය ආදිගේ මුවට පා පහරක් එල්ල කරන්නට සමත් විය....ආදිගේ තොල් පැලී ලේ ගලන්නට විය එයින් නොනැවතුණු meria අල්වා ගත්තේ ආදී ගේ ගෙලෙනි
"බැල්ලි තෝ මතක තියා ගනින් තෝව මම මරලා දානවා අවජාතක පැටියත් එක්කම පට්ට වේ##වී මං උඹව දැං අතාරින්නෙ උඹට ලේසි පහසු මරණයක් දෙන්න බැරි හින්දා තේරුණාද වැලලියම් තෝ...🤬🤬".
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ඔහෑක් ඔහෑක්
පුංචි යීව ගැනීමට නළවා ගැනීමට අජුම්මාට මහත් උත්සාහයක් දැරීමට සිදුව ඇත ... ඔහු තවමත් කිරි උරාබොන පුංචි දරුවෙකි...👶👶👶 ඔහු කෙසේ නම් තම කුසගින්න සංසිඳවා ගන්න ද... ආදිගේ නොමැති කම ඔහුව වඩාත් පීඩාවට පත් කරමින් ඇත... ඔහුගේ බඩගින්න සහ හැඬීම ආදිගෙ දෙතන් වරින් වර තෙත් කරමින් තිබුණේ ඇගේ සිතෙහි මව් සෙනෙහස දුර්වල දෝරේ ගලද්දී ය👶👶👶👶
වරින් වර ඔහු අසලට පැමිණෙන ජිිමින් නොයෙක් වර උත්සහා ගත්තේ යිිව නලවා ගැනීමටයි... මදක් නැල වුණත් ඔහු නැවතත් හඬන්නට පටන් ගන්ෙන් තම මව මතක් වීමෙන් විය හැකිය😥😥 නැතිනම් තම සීයා නැතිව ඔහුට පාළු දැනෙනවා විය හැකිය මේ කිනම් අවනඩුවක් දැන් පුංචි පැටියා කුමක් කරන්නද ඔහුට තම මව දැනට අහිමිව ඇත
😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
තම පුංචි පැටියා වෙනුවෙන් ඇගේ දෙතනේ කිරි එරෙන්නේය... ඇයට දැනුණේ ලොවම අලු කරන අන්දමේ හැඟීමකි💥💥💥💥💥 දුකත් කෝපයත් සම්මිශ්රිත හැඟීමක් ඇයව දවා ලද්දී ඇගේ සිත තුළ ගිනි දැල් නැගෙන්නට වුෙය් අවට ලෝකයම ගිනිබත් වුණා කළ යුතුය යන්න ඇගේ දෙනෙතේ ලියවෙද්දී🔥🔥ඉවසාගත නොහැකි කෝපය හමුවේ ඉදිරියේ තිබූ කැඩපත කුඩු වී යන්නට ඇැ පහරක් එල්ල කළේ ඇගේ දෑත කැපී ලේ ගංගාවක් ගලද්දී ය..
ඇගේ නෙතින් කඳුලු වැල් ගලන්නට වූයේ කෝපයට ම විය හැකිය පියාගේ වියෝවත් ජීමින් ළඟ නොමැති කමත් විශේෂනේම දරුවා පිළිබඳ දැනුනු අවශ්‍යතාවයන් ඇයව පනපිටින් දවාලමින් තිබුණි... ඇගේ කෝපය වෛරය වැඩි වැඩියෙන් බුර බුරා නැගෙද්දී ඇගේ මතකයට පැමිණෙන්න මින්හිස්සෝත් මීරියාාත්ය... ඉඳින් මේ අවසන් විය හැකිද🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
YOU ARE READING
🔥🔥Fire Angel🔥🔥
Fanfictionපලිගැනීමෙන් අන්ධ වූ මිනිසුන් පිරි ලෝකයක්... එකම පියාත් දරුවන් දෙදෙනෙකුත්... ඉවසීම ප්‍රගුණ කරන ගණිකාවකගෙ දියණියක් වූ ඇය.... සතුරා සමග අහම්බෙන් වන ගැබ් ගැනීමකින් කෙලවර වන ආදරයක් ❤