🔥🔥💥💥Fire Angel 💥💥🔥🔥
4th Fire 🔥🔥🔥
"යූ බිට්ච්😠 තෝ මොකද්ද ඒ කලේ😠😠"
මුහුනෙන් වයින් බිදු පෙරෙද්දී ජීමින් කෑගසන්නට වූයේ කෝපයෙනි....
"මම උබට තාම මුකුත් කලේ නෑ ජීමින් බට් දැන් මන් නිකන් ඉන්නෙ නෑ 😡😡😡😡"
කෝපයෙන් වෙව්ලමින් පැවසූ ආදී තම අතට මිරිකී තිබුනු ජීමින්ගේ ශර්ට් කොලරය තවත් තදින් මිරිකා එකෙනෙහිම ඔහුව පසුපසට තල්ලු කර දැමුවේත් ඇය යන්නට හැරුනේත් එක විටය....
අඩි දෙකක් පසුපසට තල්ලු වී ගිය ජීමින් එහි සිටම සිනාසෙන්න්ට විය....
ඒ සිනහව ගනනකට නොගත් ආදි තවත් එහි නොයිද පිටව ගියේ හිත දවාලන කෝපය නිසා දෑසින් කදුලු නැගෙද්දීය....
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
" මොන ලැජ්ජාවක්ද යකෝ මේක😡"
අත් තිබූ ජංගම දුරකථනය පොලවේ ගසමින් නිවසම දෙදරා යන්නට ටෙරී කෑගැසුවේය
"මින්හිස්සෝ ගන්නවා ජීමින්ට කෝල් එකක්...
අරකිත් එක්ක දැන්ම ගෙදර එන්න කියන්වා මෙ දැන්ම😠😠😠😠😠"ඒත් එක්කම විවර වූ දොරින් ඇතුලු වුනු ආදී කිසිදු කලබලයක් නැතිව ඇවිද යන්නට වූයේ කාමරය දෙසටයි..
"නවතිනව ආදි😒 තමුන් කොහේ යනව කියලද හිතන්නෙ"
" කාමරේට යන්නෙ😂"
සමච්චල් සිනාවක් පෑ ආදි එසේ පැවසීය...
"තමුන් මොකද්ද අර ක්ල්බ් එක ඇතුලෙ නටපු නාඩගම ආහ්"
..........................
"කතා කරනවා ආදි "
ඉහවහා ගියකෝපය ටෙරීගේ දෑස් රතු කොටතිබුනි....
"😬ඇයි මගෙන් අහන්නෙ තමුන්ගෙ මහ ලොකු පුතාගෙන් ඇහුවන්ම් කියයි
ආහ් ඔය එන්නෙ කියනකොටම ..."
ආදි දෙස රවා ටෙරී හැරුණේ ජීමින්ගේ දෙසටයි
"ජීමිනා මේ මොක්ද්ද😒"
ටෙරී තම පොලවේ ගැසූ දුරකථනය ගෙන ඔහුට පෑවේය...
📱📱📱📱📱📱📱
ක්ලබ් එකේ සවස වූ සිදුවීම මුල සිට අගට වූ වීඩියෝවක් එහි තිබුනි
YOU ARE READING
🔥🔥Fire Angel🔥🔥
Fanficපලිගැනීමෙන් අන්ධ වූ මිනිසුන් පිරි ලෝකයක්... එකම පියාත් දරුවන් දෙදෙනෙකුත්... ඉවසීම ප්රගුණ කරන ගණිකාවකගෙ දියණියක් වූ ඇය.... සතුරා සමග අහම්බෙන් වන ගැබ් ගැනීමකින් කෙලවර වන ආදරයක් ❤