🔥💥Fire Angel 🔥💥
16වන ගිනි සිලුව 🔥🔥🔥
ආදිව පහසුවෙන්ම නවත්තගන්න ලැබීමම ඔහුට සතුටකි...
ඔහු සිතුවේ එය ඉතා අසීරු කටයුත්තක් වේවි කියයි....ආදි නිවස තුලට ගිය පසු බර සුසුමක් හෙලූ ජීමින් කෙටි අඩි තබමින් නිවස තුලට පියමනින්නට විය ....
එය ඉතා විශාල නිවසකි සුදු පාටින් පිරියම් කල නිවසෙහි දූවිලි තට්ටු ගනන් බැදී ඇත.. නිවස වටාම කැලයක් විය...පැමිනෙන්නට මත්තෙන් ඔහුගේ ලගමසගයෙකු ලවා නිවස ඇතුලත පමනක් සුද්ද පවිත්‍ර කරවූයේ ආදි කුඩා කල සිටම අපිරිසිදු තැන් වල සිටීමට අකමැති බව ඔහුට මතක් වූ නිසාවෙනි ....
ඔහු කුඩා කල ටෙරී විසින් ජීමින්ගේ නමට ගත් නිවසක් වූ එය වැඩිය කාගෙවත් මතකයේ නැත...
ඉදින් ඔහු සිතුවේ ආදිව නැවැත්වීමට සුදුසුම ස්තානය මෙය බවය...🏢
[
ආලින්දයේ වූ අසුනකට බර වූ ජීමින් සිගරට්ටුවක් දල්වා ගත්තේ ගැඹුරු කල්පනාවක ගිලෙමිනි
දුම් ගුලියක් පා කරමින්ම ඔහු සිසිතුවේ තමා සිදු කල අපරාධය පිලිබදවයි ...නමුත් හිටි හැටියේ ඇසුනු වීදුරුවක් බිදී ශබ්දයකින් ඔහු උඩ ගියේ ඔහුටත් නොදැනි ඔහුගේ පා ඉහල මාලය බලා එසවෙද්දීය
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ඉහල මාලයේ තිබූ කාමරයකට වැදුනු ආදිට දැනුනේ බඩ කැලතීගෙන එන ඔක්කාර සුලු ගතියකි....
හදිසියෙන් නාන කාමරයට දිව යද්දී ඇගේ බාහුවේ ගැටුනු වීදුරුවක් බිම වැටී බිදී ගියේය 🥛🥛
ඔක්කාරය නිසා එය ගනනකට නොගත් ආදි තවදුරටත් දිව යන්නට වූයේ බිදී ගිය වීදුරුවේ ශබ්දයේ හඩ ඇසී දිව ආ ජීමින් දොර අරිද්දීය....
❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤
"ආදි ඔයා හොදින්ද බබා හොදින් නේද ඇයි වෝමිට් වෙන්නෙ මොකක් හරි ප්‍ර්ශ්නය්ක්ද"
ජීමින් ගර්භණී කාලය පිලිබද කිසිවක් දැන සිටියේ නැත... ඔහුටවත් සිතාගත් නොහැකි දෙයක් සිදුවුනු ඒ පිලිබද දැනගන්නේ කෙසේද...
ඉදින් ඒ නිසා ඔහුට ප්‍රශ්න වැලකි... ආදි හොදින්ද යන්න වඩා ඔහුට බබා හොදින්ද යන්න දැන ගැනීමට අවශ්‍ය විය....
YOU ARE READING
🔥🔥Fire Angel🔥🔥
Fanfictionපලිගැනීමෙන් අන්ධ වූ මිනිසුන් පිරි ලෝකයක්... එකම පියාත් දරුවන් දෙදෙනෙකුත්... ඉවසීම ප්‍රගුණ කරන ගණිකාවකගෙ දියණියක් වූ ඇය.... සතුරා සමග අහම්බෙන් වන ගැබ් ගැනීමකින් කෙලවර වන ආදරයක් ❤