🔥💥Fire Angel 🔥💥
30වන ගිනිසිලුව 🔥🔥🔥
(අවසානය)##ඇවිලෙන සිත් වලට නිවෙන්න##
පසු දින රැය උදා වන්නට එතරම් වෙලා ගත නොවීය...
🌕🌕🌕🌕
ගිනි ගන්නට වෑයම් කරනා හිත පාලනයේ අන්තයේ තිබෙද්දි ආදි තම දරුවාට කිරි පෙව්වේ ජීමින් පිලිබද සිසිතමිනි...හදිසියේ වගේ ඇගේ නෙත ගැටුනේ දරුවාගේ ඇදුම් සාක්කුවේ තිබෙන ජංගම දුරකථනයයි...
මෙය කෙසේ ආවදැයි නොදත්තත් ඇය එය වහා අතට ගත්තේ මෙය න්ම් හොද අවස්තාවක් බව සිතමිනි ...ඒත් සමගම ඇයට ඇසුනේ දොර් දෙසට කවුරුන් හෝ එන ශබ්දයකි...
ඇය වහ වහා දුරකථනය හංග ගත් නමුත් පැමින සිටි මීරීයා මැර පුද්ගලෙකුට,"තව පැය බාගයක් ඇතුලත මේකිව අර් ප්ලේස් එක්ට ගෙනියනවා 😒"
පවසා යන්නට ගියේය...
ඇගේ අඩි ශබ්දය ඇසීනොඇසී යද්දි ආදි ජංගම දුරකථය ගත්තේ ජීමින්ට ඇමතුමක් ලබා ගැනීමටයි...නමුත් අවාසනාවකට මෙන් ඇයට අංකය මතකයේ තිබුනේ නැත..
කරන්නට දෙයක් නොමැත ඇය රෙකෝඩර් ඔන් කරගත්තේය..
"**ජීමීනා මංදන්නවා ඔය හිතේ මට තියන ඉඩ ගැන❤ දන්නවා ඔය හිතේ මට තියන ආදරේ ගැන..❤ ඒ වගේම ඉඩක් ඒ වගේම් ආදරයක් මගෙ හිතෙත් ඇති උනේ ඒ දවස්වලමයි❤ මට තවදුරටත් ඔයා නැතුව ඉන්න බෑ ඔය ආදරේට ලෝබ කමේ ඔයා දිහා ඔයාටත් හොරෙන් බලන් හිටි අවස්තා තියනවා ❤ මගෙ ආදරේ ගැන ඔයාට නොකිව්වෙ නොපෙන්නුවෙ කවදාහරි මං නැති උනොත් ඔයා ගොඩක් දුක් වෙයි කියලා ❤ ඔයා ලගට එන්න ඔය පපුවට තුරුලු වෙන්න මගෙ හිත මමට බල කරද්දි , කදුලු වලට ඉඩ දීල පැත්තකට උනේ දරාගන්න බැරි නිසාමයි❤
ජීමිනා අපිට එකට ඉන්න නොදුන්න මේ පව්කාරයින්ව පුච්ච්ලා අලු කර්ලා දාන්න තරම් තරහයි මට... ඔයා මාවයි පැටියවයි බේරගන්න නොආවත් කමක් නෑ මේ පව්කාරයින්ට දඩුවම් කරන්නම ඕනී... තේරුනාද 😔😑😑😑"🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
එහෙ බලා මෙහෙ බලද්දී ගෙවී ගිය කාලය ආදිවත් පුංචී යීවත් මාරයා කරා ගෙනයමින් තිබුනි...
මීරීයාගෙ සැලසුම වූයේ ආදිවත් පුන්චි යීවත් මාරයා ලගට ගෙන යාමයි ...
YOU ARE READING
🔥🔥Fire Angel🔥🔥
Fanfictionපලිගැනීමෙන් අන්ධ වූ මිනිසුන් පිරි ලෝකයක්... එකම පියාත් දරුවන් දෙදෙනෙකුත්... ඉවසීම ප්රගුණ කරන ගණිකාවකගෙ දියණියක් වූ ඇය.... සතුරා සමග අහම්බෙන් වන ගැබ් ගැනීමකින් කෙලවර වන ආදරයක් ❤