29 වන ගිනි සිලුව 🔥🔥🔥

651 135 0
                                    

💥🔥Fire Angel 🔥💥

29 වන ඇවිලිල්ල🔥💥🔥

"මේකිට අපි මොකද්ද කරන්නෙ ඔම්මා😠 ශිට් මේ ජරා ගෑනිවමරලා දන්නමයි මට හිතෙන්නෙ දැක්කම බිට්ච්😠😠😠"

මීරීයා සිටියේ කෝපයෙන් රතු වීය... සිතට නැගුනු තම සිතිවිලි ඇය ඒ ආකාරයෙන්ම මින්හිස්සො ඉදිරියේ දිගහරින්නට වූයේ සිත්හි තද කර සිටින්නට වූ  නොහැකියාව නිසාවෙනි 😕

"කාම් ඩවුන් මීරීයා කලබල වෙලා ඕවා කරන්න බෑ බලන්න දැං අපි හැම පැත්තකින්ම හිර වෙලා බිස්නස් එකේ වැඩේ එහෙමම හිර වෙලා ඔයාගෙ ඔම්මයි අප්පයි ඉන්නෙ මාත් එක්ක එච්චර හොදකින් නෙවෙයි... ඔයා නම් එයාලගෙ දුව මාව මෙතනින් අතෑරුනොත් මාව තමා හැම එකටම අහු වෙන්නෙ මීරීයා ටිකක් තේරුම් ගන්න මේ අස්සෙ ඔයා ඒකිව උස්සල කලේ මෝඩ වැඩක්😒😒"

"ඉනෆ් ඔම්මා ඔයා කියන්නෙ මට මුකුත් නොකර බලන් ඉන්න කියලද ඔයාට අමතක ඕකි කරපුවා ජීමින්ව ඔයාගෙනුයි මගෙනුයි දෙන්නගෙන්ම ඈත් කලා 🤬 මට එන තරහා😡😡"

ඇය පවසන්නට වූයෙ සෝෆාවෙ වාඩි ගනිමිනි

"ඕකේ ඕකේ "

"ඕකේ නෙවෙයි ඔම්මා ඔයා විතරයි මට උදව් කරන්න ඉන්නෙ ඔයත් බෑ කිව්වම මං මොකද කරන්නෙ☹️☹️☹️☹️"

"අරස්සො  මීරීයා අපි වැඩේ කරමු හැබැයි පුලුවන් ඉක්මනට වගේම උපරිම රහසිගතව වැඩේ කරන්න ඕනෙ තව දෙයක් 🙄🙄🙄එදා මං කියපු වැඩේ අද රෑට වෙන්න ඕනි කියලා අරුනට බාර දෙන්න 🤫🤫🤫🤫"

"ඕකෙ ඔම්මා මං දැන්ම කියන්නම්😊😊"

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

"සුදු බේබි"

"නේ ඔම්මා"

"සුදු දූ කොහෙද"

"ඔම්මා බය වෙන්න එපා මමත් ගොඩක් ට්‍රයි කරන්නෙ එයාව හොයාගන්න තව ටිකයි මං ඉක්මනට හොයාගන්න්ම්කො බයනොවී ✋ ඉන්න"

"ම්ම්හ් බබාව අමාරුවෙන් නිදි කලා කිරි හොයනවා හැමවෙලේම😔"

"ම්ම්හ් බබාව බලාගන්න ඔම්මා"

"එන්න එපා එකෙක් ලගට තියනවා මූගෙ ඔලුව කුඩු වෙන්න🤬🤬🤬🤬"

ආදිගේ අත වූයේ පිස්තෝලයකි..
ඇය එය  මුරට සිටි මැරයාගේ හිසට එල්ල කරගත්තේ ඔහුගේ බෙල්ල මුලින් හිරකරගනිමිනි...

🔥🔥Fire Angel🔥🔥 Where stories live. Discover now