🔥 7th Fire 🔥🔥

866 180 0
                                    

🔥💥Fire Angel 💥🔥

7th Fire 🔥🔥🔥

"අනේ සර් මට මේ වතාවට සමව දෙන්න "

"ඩෝං🔫🔫🔫 ඩෝං ඩෝං ඩෝං"

හදිසියෙන් එහි වූ උණ්ඩ ඔහුගේ හදවත අත් පා හිස ගෙල පසාරු කරගෙන ගියේ ලේ විලක් මැද ඔහු ඇද වැටෙද්දීය....

උණ්ඩ එකිනෙක ඔහුගේ සිරුර පසාරු කරද්දි ඔහේ බලා සිටිනවා හැරෙන්නට අන් යමක් ඔහුට කල හැකි නොවීය...

සිතාගත නොහැකි මොහොතක සිදූ වූ හදිසි දසුනෙන් මවිතයට පත් ආදි අඩියක්වත් නොසෙල් වී ගිනි පිට වෙන දෑසින් බලා සිටියේ තමා ඉදිරිපිට සිටින නාදුනන අමුත්තන් දෙසයි ☹️🔥

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

"පුතා මේ කෝපි එක"

මින්හිස්සො ජීමින් අසල තිබූ සුවපහසු අසුනෙහි හරු බරි ගැසී වාඩි ගත්තේ බැරෑරුම් පෙනුමක් මුවට නගාගෙනය🙂

"ජීමිනා"

"ඔම්මා මොකක් හරි ප්‍රශ්නයක්ද🙄"

"මීරියා ගැන මට ඔයාට කියන්න දෙයක් තියන්වා🙂"

කපටි බැල්මක් දෙඇස් තුල රදවමින් වටපිටට නෙත් හෙලා ඇය පැවසුවේ මද සිනාවකින් යුතුවයි🙄😊

"දේ ඔම්මා කියන්න "

තම ජංගම දුරකතනයෙන් නෙත් අහකට නොගෙනම ජීමින් පැවසීය.....

"මම කැමතී පුතා ඔයායි මීරියයි එක වහලක් යටට වෙනවනම්...මගෙ එකම බලාපොරොත්තුව ඒක.... පුතා දන්නවනෙ මෙච්චර කාලෙකට පුතාගෙන් මුකුත් ඉල්ලලා නෑ මං පුතාට කියන්නෙ මීරියව බදින්න කියලා"

කිසිම වෙලාවක බලාපොරොත්තු නොවූ දෙයක් තම මවගේ මුවින් නික්මෙද්දී ජීමින් තක්කු මුක්කු විය.

"ඒ... ඒත් ඔම්මා🙄 මීරීයා මට සහෝදරියක් විතරයි මං කොහොමද 😶😶😶😶 "

"පුතා මං ඔයට අමාරු දෙයක් කරන්න කිව්වෙ නෑ 😕✋🏼"

"ඔම්මා මට බැ☹️☹️☹️ "

මදින් මද කෝපය හිත වෙලාගනිද්දී මින්හිස්සොට අකීකරු නෙත් එල්ල කරමින් ඔහු පැවසුවේය

"පුතා"

බස්සන්ගෙ හ්ම් හඩ පරයා මින්හිස්සොගේ උස් හඩ රැව් දුන්නේත් ඇය හිද සිටි තැනින් නැගිටගත්තේත් එක් වරය.

"වේ ඔම්මා වේ ☹️මට ඊට වඩා කරන්න වැඩ තියන්වා මට බෑ ඒක කරන්න මං කොහොමද මං ආදරේ නොකරන කෙනෙක් බදින්නේ "

ජීමින් කියවාගෙන ගියේ ඉවසිල්ලක් නොමෑතිවයි

"පුතා තමුසෙගෙ සද්දෙ අඩු කරනවා මං ආදරෙයි වගේම තමයි අනිත් පැත්තටත්☝🏻"

මින්හිස්සො ඉස්පාසුවක් නැතිව කියවන්න ගත්තේ කෝපයෙනි 😒
නමුත් ඇය මදක් නිහඩ වුයේ තම පුතාගෙ දෑසෙහි ඇති අසාමාන්‍ය පෙනුම දැකය...
ලොකු තරහකින් ඔහු ඉන්නා සෑම අවස්තාවම එවැනි බැල්මක් ඒ මුව තුල ඇදී මැදී යනු ඇය මීට පෙර දැක තිබුනාය ...

"ඔම්මා ඔයාලා දෙන්නම මාව පාවිච්චි කලේ ඔයාලගෙ දේවල් කරගන්න මං ලෝකෙට පෙන්නන්න ප්‍රදර්ශන භාණ්ඩයක් විතරයි ඔයාලට හැබැයි ..."

එපමණක් පවසමින් ඔහු තම කාමරයට වැදී දොර වසාගත්තේ ඒ හඩින් මින්හිස්සො ගැස්සෙද්දීය😨

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

ජීමින් බලා සිටියේ ඔහුට වාරය එනතුරුය.
තමාට කල දේට පුලුවන් උපරිම විදියට ආදිගෙන් පලිගන්න ඔහු සැලසුම් සකස් කොට තිබුනේය...

තමා තැබූ පලමු පියවර ඉතා සාර්ථක බව ඔහුටම හැගී ගොස් හමාරය... දැං ඇත්තේ දෙවැන්න ක්‍රියාත්මක කිරීමටයි....

හිරු නැගෙනවාත් සමග ඔහු ඇයට දුන් ඇමතුමෙන් ආදි නන්නත්තාරව ඇති බව නොඅනුමානය.....

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

🔥🔥Fire Angel🔥🔥 Where stories live. Discover now