වැතිර සිටි ආදිව තම පාදයෙන් උඩට හැරවූ මීරියා මහ හඩින් සිනා සෙන්නට විය. ඇයට දැනුනේ අසීමිත සතුටකි. තමාට සිටි එකම සතුරා තම සටන් භූමියෙන් ඉවත් කිරීම පිලිබද ඇය ආඩම්බර විය...
"දැං ඉතිම් මේ බාගෙට මැරිච්ච මල කද කැලෑවකට ගිහින් දාපං හ්ම් ඉක්මනට😂😏😏"
"ඕකේ මිස් 😊"
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ජීමින් සිටියේ අසිහියෙනි... මීරියා ඔහුගේ බීමට දමා දුන් මත් පෙති ඔහිගේ සිහිහ ඔහිගෙන් ඈතට ගෙන ගොස් තිබුනි.
##අතීතයෙන්##
"මීරියා මොකද්ද ප්‍රශ්නෙ ඇයි මට එන්න කිව්වෙ"
"වේ ඔප්පා මට දැං ඔයාට එන්න කියන්නට්ජ් හේතුවක් ඕනිද ආ"
"එහෙම නෙවෙයි මීරීයා මං මේ දවස් වල බිසී මේ ආවෙත් වැඩ ගොඩක හිර වෙලා ඉද්දී ඒ ආවෙත් ඔයා හදිස්සියක් කියපු නිසයි .. කෝ දැං ඔයා කියපු හදිස්සිය☹️☹️"
"හී මං ඔයාට කතා කලේ නිදහසේ ඔයත් එක්ක ටිකක් ඉන්න ඔප්පා... දැං ඔයා මං ලගට එනෙත් හේතුවක් තිබුනොත් විතරද ආහ්"
ඇය ඔහුගේ පපුව මත තම දෙතොල තබ්මින් පැවසුවේ පිටුපසින් ඔහුගේ පිට පුරා රටා අදිමිනි
"ප්ලීස් මීරියා මට ඔයා එක්ක හුරතල් වෙන්න වෙලාවක් නෑ මං අද බිසී"
"**ඔව් අරකිව බලාගන්න වෙන්න ඇති**"
ඔහු පැවසූ දෙය නොඇසුනාක් මෙන් මීරියා ඔහිගේ ගෙලෙහි එල්ලී ඔහුගේ දෙතොල් තම ග්‍රහණයට නතු කර ගැනීමට උත්සාහ ගත්තේය...
💋💋💋💋💋💋නමුත් එම වෑයම අසාර්තක වූයේ ජීමීන් ඇයගේ දෑත් කේන්තියෙන් ඉවතට ගසා දැමූ නිසාවෙනි😠😠😠
"මොකද්ද ප්‍රශ්නෙ ඔප්පා ඔයා ඉස්සර මෙහෙම නෑ අර පට්ට බැල්ලී නිසානේද ඔයාඅ මේ විදියට වෙනස් වෙලා ඉන්නේ වේ##$බැල්ලි🤬🤬🤬🤬"
"කට වහපං කට ඒකි වේ$$$## නෙවෙයි උබයි අපෙ අම්මයි එකතු වෙලා ඒකි එහෙම එකියක් කියලා මට කිව්වා ... උබයි ඒකිව එහෙම එකියක් කලේ මමත් ගොනා වගේ ඒවා විශ්වාස නොකරන්න ඒකි තාමත් අර පොඩි කාලෙ හිටපු අහින්සක කෙල්ලමයි ඒකට වග කියන්ම ඕනි උබයි අපෙ අම්මයි මායි ...🤐🤐🤐🤐 ලජ්ජයි යකෝ ලැජ්ජයි තවත් පව් නොදී අයින් වෙයන් 🤬🤬"
YOU ARE READING
🔥🔥Fire Angel🔥🔥
Fanfictionපලිගැනීමෙන් අන්ධ වූ මිනිසුන් පිරි ලෝකයක්... එකම පියාත් දරුවන් දෙදෙනෙකුත්... ඉවසීම ප්රගුණ කරන ගණිකාවකගෙ දියණියක් වූ ඇය.... සතුරා සමග අහම්බෙන් වන ගැබ් ගැනීමකින් කෙලවර වන ආදරයක් ❤