: 🔥💥Fire Angel 🔥💥
14වන ගිනි සිලුව 🔥🔥🔥
"තොපි මොකද්ද යකෝ කලේ අපේ එකාට මොක්කුන් හරි නෙලලා යනක්ම්...😬😬තොපේ රාජකාරිය හරියට කරගන්න බැරිද යකුනේ 😡😡පලයව් මගේ දෑහැට නොපෙනි කාලකන්නි"
විසල් මන්දිරයේ උලු ගැලවී යන්නට කෑගැසූ ටෙරී සෝෆාවට කඩා වැටුනේ හිසේ අත ගසා ගනිමිනි....
එහෙන් පාන්දර සිටම හඩා වැලපෙන මීරීයාත් මින්හිස්සොත්ය....
මෙහෙන් මාධ්‍යවේදීන්ගේ නිමක් නැති ප්‍රශ්නය....ඒත් කමක් නැත... ජීමින්ට පහර දුන් එකා මොකාද යන්න ඔහුට ඊටත් වඩා ගැටලුවකි....
පිටිපස්සෙන් යවුල් අනින්නා සේ මේ වැටෙන ප්‍රශ්න නිසා ඔහුගේ හිස ගිනි අරන් මෙන් තිබුනේය ....
💥💥💥💥💥💥💥💥
හතර අතේ ලේ පෙරාගෙන පාලම යට වැටී සිටි ජීමින්ව ශරීරාරක්ශකයින් සොයාහෙන තිබුනේ පාන්දර 1ට පමණය.... ඒ වන විටත් සිහිසුන්ව සිටි ජීමින්ගෙන් හොදට ම ලේ ගොස් තිබුනි...
මේ වන විට ඔහු ව හදිසි ඒකකයට ඇතුල් කර තිබුනේ අධික ලේ ගැලීම නිසාය....🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
"ඔප්පා මොකද්ද ඔයා මේ කරගත්තේ... මේ වගේ දෙයක් කරන්න තරම් ඔයාට ඉන්න හතුරො කවුද ඔප්පා 😔😔😔"
ජීමින්ට සිහිය ලබපු ගමන්ම අසන්නට ලැබුනේ මීරියාගේ අන් කෙදිරියයි...
නමුත් ඇය නොසිතූ ලෙස ඔහු කලේ ඉවත බලා ගැනීමයි....
"ඔප්පා කතා කරන්නකෝ වේ මාත් එක්ක කතා කරන්නෙ නැත්තේ....
ඕහ් ඔයාට අමාරුයි ද ""දේ මීරියා මට ඉන්න දීලා යන්නකෝ😞"
"ම්ම්හ් අරස්සො ඔප්පා පරිස්සමින් ඉන්න මං හවස එන්නම් ඔප්පා "
එසේ පවසා අවසානයේ ඇය ඔහු වෙත නැබුරු වූයේ ඔහුගේ දෙතොල් මමත හාදුවක් තැවරීමටයි .... නමුත් අනෙක් පස හැරුණු ජීමින් දෙනෙත් වසා ගත්තේ එයට අවසර නැති බව හගවමිනි...
ඔහුගේ සිතේ ඇය කෙරේ තිබූ බැදීම මදින් මද කඩා වැටෙන්නට වූයේ ඇය පැවසූ මුවා බස් සහ ඇය සිදුකල දේවල් මතක් වීමෙනි....
YOU ARE READING
🔥🔥Fire Angel🔥🔥
Fanficපලිගැනීමෙන් අන්ධ වූ මිනිසුන් පිරි ලෝකයක්... එකම පියාත් දරුවන් දෙදෙනෙකුත්... ඉවසීම ප්‍රගුණ කරන ගණිකාවකගෙ දියණියක් වූ ඇය.... සතුරා සමග අහම්බෙන් වන ගැබ් ගැනීමකින් කෙලවර වන ආදරයක් ❤