🔥🔥Fire Angel 🔥🔥
5th Fire🔥🔥🔥
ගන අන්ධකාරය පරිසරය වෙලා ගෙන දැන් හෝරා 3 ,4ක්ම ගෙවී ගොස් හමාරය...
බැල්ක්නියේ හාන්සි පුටුවේ දල්වාගත් සිගරට්ටුවක් අතැතිව ජිමින් ඉද සිටියේ කල්පනා බරවය..."ශිට් මේකිව මට දැන් තිත්තම වෙලා තියෙන්නෙ එපා කරපු බැල්ලි ඕකිට හොද වැඩක් නොකර හරියන් නෑ 🤬🤬🤬🤬🤬"
දැල්වූ සිගරට්ටුව එකාතකට ගෙන ඔහු මිමිනුවේ මද කෝපයකිනි....
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
යාන්තමින් පොද වැස්සක් ඇද හැලෙද්දී වේලාව මධ්‍යම රාත්‍රියට ආසන්නව් තිබුනි...
ටෙරී මැදුරේ විදුලි පහන් සියල්ල නිමා දමා තිබුනේ සියල්ලන් නින්දේ බව පැහැදිලිය...
ජීමින් ඔහුගේ කාමරයේ තද නින්දේ පසු විය...😴😴😴😴😴එක පාරටම ජීමින්ගේ කාමරයේ බැල්කනියෙන් මතු වූයේ නන්නාඳුනන රුවකි .🕶️
කලු කලිසමත් කලු අත් දිග ටී ශර්ටයත් හිසේ ගැට ගැසූ කලු පටියත් මුහුනට දමා තිබූ මුහුනු ආවරණයත් නිසා ඔහුව රාතියේ දුටුවෙකුට කිසිසේත් හදුනාගත නොහැකිය ...👣👣👣අඩියෙන් අඩිය ජීමින්ගේ කාමරයට ඇතුලු වූ ඒ රුව අවසානයෙ ඔහුගේ ඇද අසලටම ගොස් එහි හිදගත්තේ ය😌
ඊලගට ජීමින්ගේ තුරුලේ වූ කොට්ටය හිමින් සැරේ ගන්නට වූයෙය
තද නින්දේ පසු වූ ජීමින්ට එය ගානක් නොවූයෙන් එම උත්සාහය සාර්ථක විය ...
අතට ගත් කොට්ටය බිමින් තැබූ ඒ රුව ඊලගට කාමරයෙ බල්බ් දල්වා පැලද සිටි මුව ආවරණයත් ගලවා දැමුවේ කණ්ණාඩිය ඉදිරිපිට ය....
ඔහු බිම තැබූ කොට්ටය අහුලාගත්වනම ජීමින්ගේ මුවට තබා කරන්නට වූයේ ජිමින්ව නින්දෙන් ඇහැරෙද්දීය😳😳
"ආ.. ආදී ත"
යන්තමින් දුටුවත් ඔහුට ඒ රුව හදුනාගැනීමට එතරම් වෙලා නොගියේය ...
ටිකෙන් ටික හිරවෙන හුස්මත් වරින් වර ඇදුම් කන දෑතුත් ඔහුගේ පසුබෑම ලගා කරන්නටවූයේය...
"උබ මැරියන් ජීමිනා ...ජරා සතා🤬"
ආදී එසේ පවසමින් තව තවත් ඔහුගේ මුවට කොට්ටය තද කලේය...
YOU ARE READING
🔥🔥Fire Angel🔥🔥
أدب الهواةපලිගැනීමෙන් අන්ධ වූ මිනිසුන් පිරි ලෝකයක්... එකම පියාත් දරුවන් දෙදෙනෙකුත්... ඉවසීම ප්‍රගුණ කරන ගණිකාවකගෙ දියණියක් වූ ඇය.... සතුරා සමග අහම්බෙන් වන ගැබ් ගැනීමකින් කෙලවර වන ආදරයක් ❤