🔥💥Fire Angel 🔥💥
23වන ගිනි සිලුව 🔥🔥🔥
"කෲක් කෲක් ට්‍ර්ර්ර්ර්ර්ර්"
එලාම් නාදය වෙනදා මෙන් ජීමින්ට කරච්ච්ලයක් වූයේ නැත..⏰⏰⏰⏰⏰⏰
නාන කාමරයට ගොස් සින්දුවක් මුමුනමින් ජීමින් මුව සෝදා ගත්තේ කුමක් හෝ සසතුටකිනි ....
එය පුදුමයක් නොවේ ඔවුන්ගෙන් කිරි කැටියා ඔවුන් වෙත පැමින අදට මාසයක් සම්පූර්ණ වන සතුටින් ඔහු උදම් වී සිටියාය...
💘💘💘💘💘💘💘💘💘💘💘💘
ඔහු ගෙන්වා ගත් අපූරු කේක් ගෙඩියත් අතැතිව ජිමින් සිටියේ ආදිගේ කාමරයේ දොර අසලයි...🚪🚪🚪🚪🚪
"ටොක් ටොක් ටොක්"
ඔහු කිහිපවරක් තට්ටු කලත් ඇතුලතින් කිසිදු ශබ්දයක් නොඇසුනෙන් ඔහු අගුලට අත තැබුවේ නිකමටවත් එයහැර ඇතිදැයි බැලීමටයි
එය නම් කිසිදිනෙකත් නොවූ දෙයකි ආදි කාමරයේ දොර විවර කරන්නෙ ඇයට අවැසි විටෙක පමනි...😕😕😕
නමුත් අද එය වෙනක් වී ඇත...
ඔහු එයට අත තැබූ හැටියෙම එය මදක් විවර වූයේ අගුල දමා නොතිබූ බැවිනි...
"මේක වුනේ කොහොමද 😶😶😶😶 අද වහී වගේ😄😄"
ඔහු තමාටම මුමුණ ගත්තේ සිනා නගමිනි...
ඒ සිනාවම කදුලකට පෙරලෙන බව ඔහු කිසිදිනෙක නොසිතන්නට ඇත....😢😢😢ඔහු කාමරය පුරා දෑස් යැව්වත් එහි කිසිවෙක් නොසිටියේ ඔහුගේ දෑස් පුදුමයෙන් මහත් කරමිනි...😳😳😳😳😳
ඔහු කාමරය පුරා ආදිවත් පුන්චි යීවත් සෙව්වත් ඔහුට ඔවුන්ගේ සෙවනැල්ලක්වත් දකින්න ලැබුනේ නැත....
"ආදි ආදි කොහෙද තමුසෙ ඉන්න තැනකින් කතා කරන්වා මගෙ යකා අවුස්සන්නෙ නැතුව ...😤😤😤😤"
ඉදින් දුක වැඩි කමටම ඔහුව කේන්තියෙන් රතු වී ඇත...😡😡😡😡
රත් වූ දෑස් අතරින් කදුලක් මෝදු වෙද්දී ඔහු අස්සක් මුල්ලක් නෑරම ඔවුන්ව සෙව්වේය...
ඉන් පලක් නොවුනත් ඔහුට ආදිගෙ අකුරු සහිත පුන්චි කොල කැබැල්ලක් හමුවිය ..
YOU ARE READING
🔥🔥Fire Angel🔥🔥
Fanfictionපලිගැනීමෙන් අන්ධ වූ මිනිසුන් පිරි ලෝකයක්... එකම පියාත් දරුවන් දෙදෙනෙකුත්... ඉවසීම ප්රගුණ කරන ගණිකාවකගෙ දියණියක් වූ ඇය.... සතුරා සමග අහම්බෙන් වන ගැබ් ගැනීමකින් කෙලවර වන ආදරයක් ❤