🔥💥Fire Angel 🔥💥
11වන ගිනිසිලුව 🔥🔥🔥
**වහා ඇවිලෙන සුලුය **
❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
යෝන්දෝගේ වෙන්වීම ඇගේ සිතට දැනුනේ කෙල්ස් ගහක් ගැලවී ගියා සේය...
මද දුකක් දැනුනත් ඒ සිත යකඩ මෙන් විය....ඊටත් වඩා ඇගේ සිතේ දැවී ගියේ කෝපයෙනි....
වුනුන් සතුටිනි තමා පමනක් දුක් වන්නේ මංද ඕකුන් මකබෑවිල යන්න ඕනි 😠😠😠😠
ඇයට සිතුනේ එලෙසයි....
කෝප ගින්නෙන්ම දවා අලු කර දමන මෙන් තම සිතටම පොරොන්දු දී ගනිමින් ඇය අධික වේගයෙන් කාරය ධාවනය කරන්නට විය🚘🚘
⚡⚡⚡⚡⚡⚡හිත ඇතුලෙන් එන ඇවිලින්න ආදිට තවත් දුර යාමට අවසර දුන්නේ නැත...
උන් හිටි තැනක් නොබැලූ ඇය අයිනකට කර කාරය නැවැත්වූයේ එය හොටෙල් එකක් ඉදිරිපිට බව නොදැනයි....
වෛරයෙන් පුපුරු ගසන හදවතත් අල්ලාගෙන ඇය වාහනෙන් බැස්සේ ජංගම දුරකථනය පපුවට තුරුලු කරගනිමිනි 📱📱📱📱📱
ඇගේ බාගෙට නිරාවරණය වූ පපුවත් පාවහන් නොමැති පාත් ඇයටත් නොදැනි ම කෙනෙකුගේ දුරකථන තිරයේ සටහන් වූයේ ඒ මුවට අමුතු අකාරයේ සිනාවක් එක් කරමිනි
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
සියල්ලක් අමතක කර දමා පසුදින ඇය සූදානම් වූයේ අධ්‍යාපන වැඩ කටයුතුවල නිරත වීමට පාසලට යාමට යි😇😇
ඇයට පෙරදා ලැබුනු දුරකථන ඇමතුම අමතකව ගොස් තිබුනේ තමා වටා සිදුවූ සිදුවීම් නිසයි😑
"ආහ් මේ මේ අරකි නේද"
"ශිකේ ලැජ්ජවක් නෑනෙ"
"බලහන් ඉතිං"
" ඇත්තද දන් නෑ"ඇය යන මග ඇයට අසන්නට ලැබුනේ එවැනි කට කතා සමූහයකි....
වහා දුරකථනය ගත් ඇය අන්තර්ජාලය පරීක්ෂා කලේ සිතට දැනුනු සැකය නිසයි😠😠😠
"ගනිකාවක් වගේ පේන්නෙ නම්"
කියන මාතෘකාවෙන් පෙරදින රැයේ ඇය සිටි ආකාරයේ චායාරූප සමූහයක් කවුරුන් හෝ අන්තර්ජාලයට එක් කර තිබිනිඇගේ කෝපය ඉහ වහා යද්දී සැකය යොමු වූයේ ජීමින් වෙතටයි...
ඇගේ ඇස් ගිනි බෝල මෙන් රතු වෙද්දී ඇය ගියේ ජීමින් සෝයාගෙනයි
![](https://img.wattpad.com/cover/270525966-288-k504951.jpg)
YOU ARE READING
🔥🔥Fire Angel🔥🔥
Fanfictionපලිගැනීමෙන් අන්ධ වූ මිනිසුන් පිරි ලෝකයක්... එකම පියාත් දරුවන් දෙදෙනෙකුත්... ඉවසීම ප්‍රගුණ කරන ගණිකාවකගෙ දියණියක් වූ ඇය.... සතුරා සමග අහම්බෙන් වන ගැබ් ගැනීමකින් කෙලවර වන ආදරයක් ❤