🔥💥Fire Angel 🔥💥
24වන ගිනි සිලුව 🔥🔥🔥
කෙමෙන් කෙමෙන් කාලය පියමනිද්දී කාටත් නොදැනී ඒ මොහොත උදා වීය...👰🏻🤵🏻
මුලු හෝටල් පරිශ්‍රයම උත්සවශ්‍රීයෙන් බබලද්දී ජීමින් සිටියේ අහස දෙස නෙත් යොමාගෙනයි...
කිසිදු හැගීමක් දැනීම නොමැත්තෙකු සේ ඔහු සිටියේ සිදුවන්නක් පිලිබද කිසිවක් නොවැටහෙන්නාක් මෙනි....😟😟😟😟
මීරීයා නම් සිටියේ මේ පිලිබද නොසෑහෙන සතුටකිනි....
දැං ඇගේ ගමනට බාධා නොමැත... ජීමින් තව මොහොතකි තමාගේය...😃😃😃
ඉදින් මෙතන් පටන් තමාට සතුටින් සිටිය හැකි බව ඇය තරයේ විශ්වාස කලාය...
"මං කවදාවත් පැරදිලා නෑ එවගේම කවදාවත් පරදින්නෙත් නෑ ම්ම්ම්හ් කාටවත් මාව පරද්දන්නත් බෑ😆😆😆😆"
ඇය තනිව මුමුනමි ජිමින් අසලට ඇදුනේය....
කලු කලිසමත් සුදු ශටයට උඩින් පැලදි කලු කෝටයත් ඔහුට මනා ලෙස ගැලපුනේය්....
ගානට කැපූ රැවුලත් අලුත්ම විලාසිතාවකට කැපූ කොන්ඩයත් ඔහුගේ මුහුනට මනා කඩවසම් බවක් එක් කොට තිබුනි....
නමුත් ඔහු තවමත් අහස දෙස බලාගෙන තනිව මුමුනන්නේය....
ඔහු අන් අයට වදනකුදු පවසන්නේ නැත...
නමුත් එය මීරියට නම් ගානක් නැත...
ඇයට අවැසි ඔහුව පමනකි😒
ඔහුව ලබාගැනීමම පමනකිඉදින් ජීවිතය නම් මෙයය... ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි...
සිතෙනා හැටියට ඔහු එය අත්විදිමින් සිටී....🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ආදි සිටියේ ඇමතුමකයි...
පුන්චි යී තද නින්දකට වැටීඇත...👶🏻ඇයත් පුන්චි යීත් දෙමහල් නිවසක සුවපහසුව වාසය කරන සෙයකි...
නමුත් ඇය කතා කරන්නේ කාටද ? ඇය පවසන්නේ කුමක්ද ??
මින් දින දෙකකට පෙර ඇය සිටියේ කෝපි එක ඇතැතිව පත්තරය බලමිනි...
හදිසියේම නෙත ගැටුනු දසුනින් ඇගේ නෙත් එලියට පනින්නට ආසන්න වූවා වැන්න...
එහි වූයේ ජීමින්ගේත් මීරියාගේත් විවාහය දැනුම් දීමකි....
අතතිබූ කෝපි වීදුරුව මහ හඩ නගින් බිම වැටෙද්දී ඒ ශබ්දයෙන් අවදි වුනු පුන්චි යී හඩන්නට වූයේ ආදිගේ ගිගිලිහුනු සිහිය නැවත් ලබාදෙමිනි..😭😭😭😭
[
ඉදින් ඒ මොහොතේ පටන් ඇය ලබාගත් දුරකථන ඇමතුම් ගනනය කරන්නටත් නොහැකි තරමකි...📱📱📱📱📱
YOU ARE READING
🔥🔥Fire Angel🔥🔥
Fanfictionපලිගැනීමෙන් අන්ධ වූ මිනිසුන් පිරි ලෝකයක්... එකම පියාත් දරුවන් දෙදෙනෙකුත්... ඉවසීම ප්රගුණ කරන ගණිකාවකගෙ දියණියක් වූ ඇය.... සතුරා සමග අහම්බෙන් වන ගැබ් ගැනීමකින් කෙලවර වන ආදරයක් ❤