🔥🔥💥💥Fire Angel 💥💥🔥🔥
2nd Fire💥🔥💥🔥
"ජීමිනා කොහෙද ආදි මන් කිව්වෙ ඒකිව එක්කන් එන්න කියලනෙ😒"
යතුර කරකවමින් ගෙට ඇතුළු උනු ජීමින්ගෙන් ටෙරී ඇසුවේ සෝෆාවෙන් නැගිටිමිනි🙄
"අප්පා මට ආයෙත් කියන්න එපා ඒකිව එක්කන් එන්න කියලා 😠"
එපමණක් පැවසූ ඔහු එතනින් ඉවත් වී ඔහුගේ කාමරයට ගොස් සද්දෙන් දොර වසාගත්තේය....
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
"මින්හිස්සෝ ....මින්හිස්සෝ🙄"ටෙරී තම බිරිදට කතා කලේ තවදුරටත් බලා සිටිය නොහැකි තැන ආදි සොයා යන බව කීමටයි....
"මොකද ටෙරී මේ..."
"මන් යනවා ආදි ව එක්කන් එන්න "
" අනාත නිවාසෙකට බාර නොදී ඒකිව මෙහෙ තියගත්ත එක ඔයාගෙ වැරද්ද ටෙරී දැන් ඉතිම් ඕන එකක් කරගන්න ඔයා හැමදාම කලේ ඔයාට ඔනේ දේනෙ😒😒😒😒😒"
"කටවහගෙන ගෙට යන්ව මින්හිස්සෝ😠 තමුසෙගෙ ඔය කතාවල් අහලම මට එපාවෙලා"
ඔහු පවසද්දි මින්හිස්සෝ ඔහුට ගස්සා ගෙට ගියේය
නමුත් ඔහු මිදුලට බහිනවාත් සමගම ආදිගෙ ඩාර්ක් බ්ලූ කාරය මිදුල මැද තදින් බ්‍රේක් කලේ ඇගේ හිසත් සුක්කානමේ වදිද්දීය ....
🚙🚙🚙🚙🚙🚙පැලද සිටි සන්ග්ලාස් හිසේ රදවමින් ආදි කාරයෙන් බැස ගත්තේ තනිව සිනාසෙමිනි....
මදක් සමනය වූ කෝපය නැවතත් හිත වෙලාගනිද්දී කෝපාවිෂ්ඨ බැල්මක් ආදී වෙත පාකල ටෙරී දිගු අඩි තබමින් නිවස තුලට යන්නට විය....🚶🏻♂️🚶🏻♂️🚶🏻♂️🚶🏻♂️🚶🏻♂️🏡🏡
තනිව සිනාසෙමින් ආදි ද ඔහු පසුපසින් නිවස තුලට ඇදුනේ ඉක්මනින් කාමරයට යාමටයි
: නමුත් ඇය නිවස තුලට පිවිසෙනවාත් සමග ඇයට ටෙරීගෙන් ලැබුනේ අතුල් පහරකි...
ඇගේ අතේ තිබූ අත් බෑගයත් විසිව යද්දී ඇය නොවැටී බේරුනේේ අනූනවයෙනි....
"උබට මන් කියලා තියනවා නේද ක්ලබ් යන්න එපා කියලා ආහ් ආදි🤬"
තවමත් එකම ඉරියව්වෙන් තමා දෙස බලා සිටිනා ආදිගෙන් ටෙරී ඇසුවේය...
YOU ARE READING
🔥🔥Fire Angel🔥🔥
Hayran Kurguපලිගැනීමෙන් අන්ධ වූ මිනිසුන් පිරි ලෝකයක්... එකම පියාත් දරුවන් දෙදෙනෙකුත්... ඉවසීම ප්රගුණ කරන ගණිකාවකගෙ දියණියක් වූ ඇය.... සතුරා සමග අහම්බෙන් වන ගැබ් ගැනීමකින් කෙලවර වන ආදරයක් ❤