ඇය සෙනෙහස දැක්වූවා පිරිමි ළමයෙකු හට,
ඔහු දැනගෙන නොසිටි නමුදු....
නමුත් ඇය අසමත් වුනා ඔහුට යන්න දෙන්න.
ඇය හඬ නැගුවා ඔහුගේ නම පවසා,
ඔහුට එය නොඇසුණ නමුදු....
ඇය උත්සහ කලා නැවත නැවතත්,
වසරකට වතාවක්.ඇය හැඬුවා ආයෙත් සැරයක්.
නමුදු....
ඔහු ඇයට නැඟිට ආචාර කලා....
කිමද ඇය නම්, ඔහු දිනපතා දිලිසෙන දෙනෙත් යොමා බලා සිටින ඔහුගේ සමුද්‍රයේ සිටි තවත් එක් තාරකාවක් පමණක්ම නිසා.... 🖋🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃
🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃
But she can give him all her love
FREE LOVE, FREE LOVEAre the simple things enough!!!
She got to give him all her love
FREE LOVE , FREE LOVEImagine a place.......
Where they could be free
There's no one for miles
It's just only him & her
They might have kids
Maybe three
But twins could be cool
That would do it for herAnd as wonderful as this all seems,
This is beyond their means
Will it be just a DREAM..?
Just a DREAM.....!!!!
( copied )🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃
🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃
YOU ARE READING
Another Dream🥀
FanfictionThere was a boy. He used to count the STARS in the OCEAN.... And there was a girl. She used to count the STARS in the SKY.... 🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃 මලකින් ගිලිහුණු මල් පෙත්තක්..... මල් යායක පිපුණු මලක්..... ඉරණම් දෙකක්. කවදා, කොතනක , කෙසේ...