Chapter 8 ~

126 15 29
                                    


ලිෆ්ට් එකේදි සිද්ද වෙච්ච දේත් හිත හිත , ඒ කවුරු වෙන්න ඇතිද කියලා කල්පනා කර කරම අමී දුවගෙන ආවේ 12 වෙනි room එකට. දොරට තට්ටු කරලා ඇතුලට යනවත් එක්කම ඇතුලේ හිටපු කට්ටිය එක පාරටම නිශ්ශබ්ද වෙලා අමී දිහා හැරිලා බැලුවා....👀

අමී ගොඩක් ලස්සන නිසාම සමහර අය නම් ටිකක් උවමනාවෙන්ම අමී දිහා බලන් හිටියා.ඇතුලේ හිටපු හැමෝටම ඔලුව නමලා annyeonhaseyo කියලා ආචාර කරන ගමන් අමී තමන්ගේ නම ගහලා තිබ්බ ශීට් එක හොයන් ගියා.ඇතුලට ආපු ගමන් හැමෝම තමන් දිහා කන්න වගේ බලපු නිසා ටිකක් අපහසුතාවෙන් බිම බලාගෙන තමයි ඇතුලට ගියේ.

අමී එයාගේ ශීට් එක හොයාගෙන ඉක්මණින්ම එතනින් වාඩි උනා.එතන Fashion designers ලා ගොඩයි. එක එක රටවල් වලින් ආපු අය..අමීට එහා පැත්තේ ශිට් එකේ ඉඳන් හිටියේ හරි ලස්සන ගෑණු ලමයෙක්.බැලූ බැල්මට නම් එයා කොරියන් වගේ. ඇඳන් හිටපු ඇඳුම් වලින්ම කියන්න පුලුවන් පොහොසත් පවුලක ලමයෙක් කියලා.අමී එහා දිහා බලන් ඉද්දි එක පාරටම ඒ ගර්ල් අමී දිහාවට හැරුනා.

🥀: " අහ් අහ්...annyeonhaseyo...( hello ) මගේ නම අමී, එතකොට ඔයා..? " අමී ඇහුවේ sweet හිනාවකුත් දාගෙනම😊.

අමී දිහා ටිකක් වෙලා බලන් ඉදලා කට කොනකින් සමච්චලේට වගේ හිනා වෙලා එක අතකින් උරහිසට වැටිලා තිබ්බ කොණ්ඩෙත් පිටිපස්සට තල්ලු කරන ගමන් ඒ ගර්ල් අමීට ගස්සලා අහක බලාගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අමී දිහා ටිකක් වෙලා බලන් ඉදලා කට කොනකින් සමච්චලේට වගේ හිනා වෙලා එක අතකින් උරහිසට වැටිලා තිබ්බ කොණ්ඩෙත් පිටිපස්සට තල්ලු කරන ගමන් ඒ ගර්ල් අමීට ගස්සලා අහක බලාගත්තා..😏

🥀 " මොකක්....එයා එයා..මාව ගනන්ගත්තේ නැද්ද? 🙄 නැත්තම් මන් කිව්ව එක හරියට ඇහුනේ නැද්ද.? එහෙම නම් වෙන්න බෑ..එයාට ඒක හොඳටම ඇහුනා කියලා මූනෙන් නම් පෙනුනා.සමහර විට කොරියන් නෙමේවත්ද😐? ඒත් පෙනුම නම් ඒ වගේමයි.ඒ කියන්නේ , ඒ කියන්නේ ඇත්තටම එයා මාව ගනන් අරන් නෑ..🙄😐 පුදුම ගෑනු ලමයෙක් නේ..🙄මාර ආඩම්බර කමක්..පොඩ්ඩක් හායි කිව්ව නම් මැරෙනවද? මන් අහන්නේ ගෑනු ලමයි ඔහොම කරනවද අනේ.."😐

Another Dream🥀Where stories live. Discover now