Chapter 15 ~

122 12 25
                                    


.
⚠.... මෙය හුදෙක්ම රසික ප්‍රබන්ධයක් පමණක්ම වන බව කරුණාවෙන් මතක තබා ගන්න..... ⚠
.
.
.
.

Ami ' s Pov :

උදේ නැඟිට්ට ගමන් මගේ ඔලුවට ආවේ ටේහ්යුන් ව....Wash එකකුත් දාගෙනම මන් room එකෙන් එලියට ආපු ගමන් බැලුවේ ටේගේ room එකේ දොර දිහා.

ටේ තාම නිදි ඇතිද....!!? දැන් කොහොමද දන්නෑ එයාට...🙄

මට ඊයේ රෑම නින්ද ගියෙත් නෑ හරියට. එයා ගැන හිතට වද දුන්නු නිසා.

මන් අඩියට දෙකට ලන් වුනේ ටේගේ room එක දිහාවට.

ටක් ටක්...💢

🥀 " ටේහ්යුන් ඔප්පා....ඔයා ඇතුලේ ඉන්නවද?? 🙄 "

හිමින් සැරේ දොරට තට්ටු කරලා ඇහුවත් කිසිම ප්‍රතිචාරයක් නම් ලැබුනේ නෑ..

මේ ලමයා තාම නිදිද...??🙄

ටක් ටක්...💢

🥀 " ටේ ඔප්පා...මන් අමී...ඔයා නිදිද ? 🙄"

කලින් පාරට වඩා මන් ඊලඟට කතා කලේ ටිකක් උස් හඬින්...

ඒත් ඇතුලින් හුම් සද්දයක්වත් ඇහුනේ නෑ.

මගේ හද ගැස්මේ වේගේ ටිකෙන් ටික වැඩි වෙන්න පටන් ගත්තේ ඊයේ සිද්ද වෙච්ච දේවල් මතක් වෙන්න ගත්ත නිසා...

දෙවියනේ....ආයෙත්....ආයෙත්....මොකක් හරි වෙලාද?? 😥

මන් දෙපාරක් හිතන් නැතුව දොරේ හැන්ඩ්ල් එකට අත තියලා කැරකුවේ ටේ ඔප්පා මන් ඇතුලට එනවා කියලා හයියෙන් කියාගෙනමයි.

......දොර lock කරලා තිබ්බේ නෑ....

කලබලෙන් වගේ ඇසුත් ලොකු කරන් මන් Room එකේ වට පිට බැලුවත් එයා කොහෙවත් හිටියේ නෑ...

එතකොටමයි මට ඇතුලේ washroom එකෙන් වතුර වැටෙන සද්දේ ඇහුනේ...

අයිශ්.....එයා washroom එකේද..?? හම්මෝ මන් බය වුනු තරමක්...😥 අමී ඔයා නම් බොරුවට කලබල වෙනවා...🤧

ලොකු සැනසුම් සුසුමක් හෙලන ගමන් මන් එහෙම්ම මගේ පපුවට අතක් තියාගත්තා.....

.
.
.
.
.
.
What the hell.....????😳

මොකක්ද මේ.....room එකක්ද ? නැත්තම් උෟරු කොටුවක්ද...??😐

Another Dream🥀Where stories live. Discover now