⚠.... මෙය හුදෙක්ම රසික ප්‍රබන්ධයක් පමණක්ම වන බව කරුණාවෙන් මතක තබා ගන්න..... ⚠
.
.
.
.Jungkook's Pov :
කාලෙකින් පොඩි නිවාඩුවක් හම්බුනා..අපි හැමෝම අද හිටියේ ගෙදර..අහ් Sun Hee නූනා Australia වල ඉදිම් දවස් කීපයක නිවාඩුවකට Korea ආවා., Hee Jin නූනා හිටියා..😊 ඒ වගේම Hae Rin නූනත් 🙂 මුලු දවසම වගේ හිටියේ අපේ dorm එකේ...අපිත් එක්ක.. ගොඩ කාලෙකින් තමයි අපි හැමෝම මෙහෙම එකට සෙට් වුනේ...දැන් තවත් කෙනෙක් ඉන්නවනේ...😌 මගේ අමී නූනා පොඩ්ඩ...නෑනා පොඩ්ඩක් කරගත්තා නම් පංකාදු පහයි..😌 කොහේද මේ හ්යුන් ලට කිසි වුවමනාවක් නෑනේ...😒දවසක මොකෙක් හරි එකෙක් ඇවිත් කරකාල බැඳලා උස්සන් ගිය දවසට තමයි තේරෙන්නේ..😪 ඒත් එව්වා කොහෙද මාත් එක්ක..😏 නෑනා පොඩ්ඩ කරගෙනම තමයි නතර වෙන්නේ..😌
හි හි ඔක්කොටම කලින් කාලා ඉන්න එපැයි...😋 මගේ පොඩි බඩගින්නට පීට්සා පෙට්ටි දෙක තුනකට වග කියලා ඉවර වෙලා අපි ලෑස්ති වුනේ පොඩි ගේම්ස් ටිකක් කරන්න...සාමාන්‍යයෙන් අපි සෙට් වුනාම මේ වගේ ගේම්ස් කරනවා...දෙන්නා දෙන්නා ග්රූප්ස් බෙදිලා පොඩි තරඟ ටිකක් තියලා ජයග්‍රාහී පිලට මාසයක් යනකම් පැරදිච්ච පිලවල් ආවතේව කම් කරන්න ඕන..😌 ගේම්සුත් මගේ, නීතිත් මගේ රීතිත් මගේම තමා ඉතිම්..😌
ග්රූප්ස් බෙදන්න ඕන නිසා Rock , Paper , scissor කරන් හැදුවේ....කොහෙද ඉතිම් අර Jin හ්යුන් , එයාට Hee Jin නූනාව ඕනිමයි කියලා මෙතන නටන්න පටන් ගත්තා.😒 ඒක දැකලා Hae Rin නුත් උඩ පැන්නා එයාට ටේ හ්යුන් එක්ක එක ග්රූප් එකේ ඉන්න ඕන කියලා. ඒත් ටේ හ්යුන් ඉස්සර වෙලා කිව්වා එහෙම කරන්න බෑ..ගේම් එකක් නම් ගේම් එකක් විදියට කරන්න ඕන කියලා...😌 මාත් එකඟයි..
අනේ මන්ද...සමහර වෙලාවට මට හිතෙනවා ටේ හ්යුන් Hae Rin නුනට ඇත්තටම කැමති නෑ කියලත්..🙄
........................................................................
Tae ' s Pov :
කොහොම හරි කරලා Jin හ්යුන් වත් Rock, paper , scissor කරගන්න කැමති වුනා..😏 මන් දන්නවා කැමති වුනේ යටි ප්ලෑන් එකක් ඇතිව කියලා...ඔන්න බලන්නකෝ බොරුද කියන්නේ කියලා..අනිවා Hee Jin නූනා වැටෙන්නේ Jin හ්යුන් එක්ක....😏
YOU ARE READING
Another Dream🥀
ФанфикThere was a boy. He used to count the STARS in the OCEAN.... And there was a girl. She used to count the STARS in the SKY.... 🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃 මලකින් ගිලිහුණු මල් පෙත්තක්..... මල් යායක පිපුණු මලක්..... ඉරණම් දෙකක්. කවදා, කොතනක , කෙසේ...