Chapter 12 ~

135 12 37
                                    

🥀" What the.......😲  මේ එයාලා දෙවියනේ....මේ BTS ලා....😳 එතකොට.........ටේ....ටේහ්යුන්.....!!!!

හොඳටම බය වෙලා පුදුම වෙලා හිටපු අමීගේ ඇස් එකපාරටම හෙව්වේ ටේහුන්ව. එයා ඉන්නවා....ජිමින්ට එහා පැත්තේ හිටපු ටේහ්යුන් ගාව අමීගේ ඇස් එක පාරටම නතර වුනා. අමීගේ හදවත වේගෙන් ගැහෙන්න පටන් ගත්තේ ඇස් වලට කඳුලු පිරෙනවත් එක්කමයි...මෙච්චර කාලයක් සෑහෙන්න දුරක ඉදම් බලාගෙන එයා ආදරය කරපු කෙනා ඒ වෙලාවේ හිටියේ එයාගේ ඇස් දෙක ඉස්සරහ....

ගිහින් බදාගන්නද...!!! අතෙන් අල්ලන්නද!!! මේ හැමදේම එයාට කියන්නද...!!! එයා ඉස්සරහ දුක තුනී වෙනකම්ම අඬන්නද!!  එ් කිසිම දෙයක් කරන්න අමීට අයිතියක් නෑ...එයා විසින් ටේහ්යුන් වෙනුවෙන්ම දා ගත්ත නීති ,  කොන්දේසි නිසා ඒවාට කැමැත්තෙන් හෝ අකමැත්තෙන්ම අවනත වෙන්න වෙලා....

"මන් මේ දේවල් හැමදෙයක්ම කරන්නේ ටේ වෙනුවෙන්...මන් නිසා එයාට කිසිම ප්‍රශ්නයක් වෙන්න බෑ....."අමිගේ හිතේ හැමතිස්සෙම තිබුනේ ඔය දේවල් විතරයි..කෙල්ල ඉක්මනින්ම ටේගෙන් ඇස් ඉවතට ගත්තේ බලෙන්මයි.

හදවත තවත් වේගෙන් ගැහෙන්න පටන් ගත්ත නිසා කෙල්ල වැටෙයි කියලම බයට පියානෝවේ කොනකට අත තියලා තද කරගත්තා.

හැමෝම ගල් ගැහිලා..හුම් සද්දයක් නෑ...හැමෝගෙම ඔලු ඇතුලේ ඒ වෙලාවෙ මොන මොන දේවල් නම් කැරකෙන්න ඇතිද!!!

🥀" ඇයි දෙවියනේ මෙයාලා මෙතන...කන්න වගේ බලන් ඉන්නේ ?ඇයි මගේ room එකට ඇවිත්..? මොනාද කරන්නේ..මට වචන එන්නෙත් නෑ...😥"

හැමෝම හොල්මන් වෙලා ඉද්දි කතා කලේ Jungkook.

🐰" වාව්....😲 එයා ලස්සනයි...කොන්ඩේ දිග....මනුස්සයෙක් නම් වෙන්න බෑ . හොල්මනක්ම තමයි...😳"

😳"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Another Dream🥀Where stories live. Discover now