Chapter 13 ~

152 12 28
                                    


දඩාස්...💢

හැමෝම interview එක ඉවර උනාට පස්සේ makeup එහෙම remove කර කර rest එකේ හිටියේ. ඒත් එකපාරට කවුරු හරි දඩස් ගාලා වැටුන සද්දෙට කොල්ලො ටික ඔක්කොම එකම නම කියලා කෑ ගහන්න පටන් ගත්තා.

🐨 " අහ්හ්හ්.....ජිමිනා....😐"

🐹 " ජිමිනාාාා.......🗣"

🐿 " ජිමින් ජිමින් ජිමින්....🤣"

🐰 " ජිමින්ශී........😂" ( jokingly )

🐯 " ජිමිනි pabo ( idiot )...🤦"

🐱 " අයිශ්.....ජිමින්....😒"

🐥" අයියෝ.......😩මේ පාර නම් මන් නෙමේ අප්පා. මන් කකුල් දෙකෙන් ඉන්නේ....ඇත්තමයි...🤧😒

BTS ලා අතරින් නිතරම වගේ යන යන තැන පොලොව සිඹින සාමාජිකයා ජිමින් නිසා හැමෝම වැටුන කෙනා දිහා නොබලම ජිමින්ගේ නම කියලා කෑ ගැහුවත් ජිමින්ගෙන් ලැබුනෙ නම් හිතුවට වඩා හාත්පසින්ම වෙනස් උත්තරයක්.

අැහ්....ජිමින් නැත්තම් වෙන කවුද??🙄

එතකොටයි කොල්ලො ටික කවුද වැටුනේ කියලා බලන්න ඒ පැත්තට හැරුනේ...

මො...මොකක්...අමිශි...!!!!!😲

අමී උඩ බලන් ගිහින් බිම දිගේ ඇදලා තිබ්බ වයර් එකක පැටලිලා ගෙම්බා පොලේ ගැහුවා වගේ බිම වැටිලා ඉන්නවා...හරි ඉතිම්...උඩ බලන් කිව්වට උඩ බලන්මත් නෙමේ. ටේ දිහා බලන් ගිහින්.........කොහෙද ඉතිම් ඒ වෙලාවට කෙල්ල ඉන්නේ හොඳ සිහියෙන් නෙමේනේ.😅

අමී වැටුන විදියටම වැතිරිලා කෙඳිරි ගානවා...ඉඳන් හිටපු පුටු වලින් දඩි බිඩි ගාලා නැඟිටලා තමන් දිහාවට දුවන් එන Tae වයි , Yoongi වයි ලාවට වගේ දැක්ක කෙල්ල කලින් දවසේ වගේ අකරතැබ්බකට මුහුන දෙන්න වෙයි කියලා බය වෙච්ච නිසා ඉක්මනට ම අත් වලට වාරු දීලා නැඟිට ගත්තේ රිදෙන තැන් ගැනවත් ගානක් නැතිව.

එතකොට තමයි ජින් ගේ make up remove කර කර හිටපු Hee Jin කියලා girl කෙනෙක් එතනට දුවන් ආවේ.

Hee Jin (🦋) : Ohhh babyyyy....😳මොකද වුනේ කෙල්ල ? බලන්නකෝ දනහිසත් වැදිලනේ.කලන්තෙවත් දැම්මද එක පාර...?🙄

Hee Jin ඇහුවේ අමීගේ දනහිසේ තිබ්බ දූවිලි අතෙන් ගසලා පිහිදාන ගමන්.

Another Dream🥀Where stories live. Discover now