⚠.... මෙය හුදෙක්ම රසික ප්රබන්ධයක් පමණක්ම වන බව කරුණාවෙන් මතක තබා ගන්න..... ⚠
.
.
.
.Tae ' s Pov :
මගේ හිතට හරි නෑ..මට හරියට නින්ද ගියෙත් නෑ,ඊයේ අමීට කෑ ගහපු නිසා.
එයාගෙන් සමාව ගන්න කියලා හිතාගෙන මන් උදේම අමීව හම්බවෙන්න එයාගේ room එක ගාවට ගියා...." අමී....මියාන්....😞 මන් ඊයේ හැසිරුන විදිය හරි නැහැ..."
අමීගේ මූන දිහාවත් නොබලා මන් මගේ අතේ ඇඟිලි එක්නෙක පටලවන්න ගත්තා.
🥀 " ඒකට කමක් නෑ ඔප්පා...කොහොමත් අපි දෙන්නම බය වෙලා නේ හිටියේ..☺ "
එයා යාන්තමට හිනා වුනා. ඇති යාන්තම් මන් හිතුවේ තරහින් ඇත්තේ කියලා.
🥀 "ඒක නෙමේ ටේ ඔප්පා..මොකක්ද අර සෙසන් ට කලේ? එයා කොහොමද ඇවිත් තියෙන්නේ?"
" අහ්...උ delivery boy කෙනෙක් විදියට ඇවිත් තියෙන්නේ security ලත් හිමිට ගොනාට අන්දවලා, පාස්වර්ඩ් කොහොම දැනගත්තද කියලා පොලිසිය හොයනවා, මේවා paparazzi වලට අහුවෙන්නැති වෙන්න hybe එකෙන් බලාගන්නවා කිව්වා..ඒ නිසා බය වෙන්න දෙයක් නැ..ආයේ මෙහෙම දෙයක් වෙන්නෑ.."
මන් කෝකටත් අතිනුත් දාලා කිව්වේ අමීගේ හිත හැදෙන්න කියලා. පව් එයා ඊයේ හොඳටම බය වෙන්න ඇති...
🥀 " හ්ම්ම්..එහෙමද.!! ඇති යාන්තම්.."
" අමී..ඒක නෙමේ මට දෙයක් අහන්න තියෙනවා..."
🥀 " ඕ...කියන්න ඔප්පා.."
" මන් දන්නවා මේක මෝඩ ප්රශ්නයක් කියලා...ඒත් අපි මීට කලින් කොහෙදි හරි මුන ගැහිලා තියෙනවාද? "
🥀 " ඔප්පා කියන්නේ එදා වෙන්දේසිය ගැනද?🙄"
" අහ්..අනි අනි...ඒක නෙමේ...ඊට කලින්..ගොඩක් කලින්. ඔයා කොරියා එන්නත් කලින්.."
🥀 " හ්ම්ම්..එහෙම දෙයක් නම් කොහොමත් වෙන්න බෑ නේද ඔප්පා..!! "
" ඔව්...ඒක තමයි...ඒත්...!!"
🥀 " ඔයා මොකක් හරි ප්රශ්නෙකින්ද ඉන්නේ?"
මන් එකපාරටම කල්පනා කරන්න ගත්තම අමී එහෙම ඇහුවා..
YOU ARE READING
Another Dream🥀
FanfictionThere was a boy. He used to count the STARS in the OCEAN.... And there was a girl. She used to count the STARS in the SKY.... 🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃 මලකින් ගිලිහුණු මල් පෙත්තක්..... මල් යායක පිපුණු මලක්..... ඉරණම් දෙකක්. කවදා, කොතනක , කෙසේ...