Chapter 24 ~

48 10 5
                                    

⚠.... මෙය හුදෙක්ම රසික ප්‍රබන්ධයක් පමණක්ම වන බව කරුණාවෙන් මතක තබා ගන්න..... ⚠
.
.
.
.

Tae ' Pov :

හ්යුන්...සුගා හ්යුන්...😳 එයා මොකද මෙතන කරන්නේ??

🐱 " ටේහ්යුන් ඔයා...!?"

🐯 " හ්යුන් ඔයා මොකද මෙතන කරන්නේ?"

🥀 " පොඩ්ඩක් ඉන්න..පොඩ්ඩක් ඉන්න..ඉස්සෙල්ලා මට කියන්න ඔය දෙන්නම මොකද මෙතන කරන්නේ? අනිත් එක කොහොමද ආවේ?? මොනාද ඔය rooms😳??

අමි වැටුන තැනින් දඩි බිඩි ගාලා නැඟිටින ගමන් ප්‍රශ්න කොච්චියක් ඇහුවේ අපි දිහාවට දබර ඇඟිල්ලත් දික් කරන්...

අයිශ්...ඒකෙන් මේකෙන් මට එයා වැටුන එක ගැනත් අමතක වුනා. මන් ඉක්මනට ලඟට ගිහින් පහත් වුනේ අමී ගේ කකුල ගාවට... මන් කකුල අල්ලන්න යද්දිම එයා මන් හොඳින් කියලා කකුල පිටිපස්සට ගත්තා. අමීට වුවමනා වෙලා තිබ්බේ මෙතන මොකද වුනේ කියලා දැනගන්න. සුගා හ්යුනුත් අපි ගාවට ආවා.

🐯 " ඇත්තටම අමී...අපි ටිකක් ඉඳගෙන කතා කරමුද..??😐 "

අන්තිමේදි මන් සිද්ද වෙච්ච දේ කියලා දැම්මා...ඒ වගේම සුගා හ්යුනුත්..හ්යුන් ගැන නම් පුදුමයි..එයා Ji Won හියුන් අපිව දාලා ගිය එකට හිටියේ තරහින්.මන් හිතුවේ නෑ එයා කවදාවත් ආයේ මේ Room එක පැත්තට එයි කියලා..

දඩස්....💥

අමී නැඟිටිච්ච පාර පුටුවත් පෙරලුනා...ඉනටත් අත් දෙක තියන් අපි දෙන්නා ඉස්සරහින් හිටගත්තා. හ්යුනුයි, මායි මූනට මූන බලාගත්තේ දැන් ඉතිම් කාගේ පිහිටක්ද කියලා වගේ...😥

🥀 " දැන් ඔප්පලා මට කියන්නේ මෙච්චර දවසක් ඔයාලා අර rooms වල ඉදලා බලන් හිටියා කියලද??? 🙂"

🐯 " අමී මියාන්..🙁"

🥀 " ඔයාලා හැමදේම දැක්කද? " 🙂

🐯 " මොකක්ද ? ඔයා අර හොස්ස ලඟින් මැස්ස යන්න බෑ කිය කිය නාකි Mrs. Hari ට බැන්න එකද??🙄"

🐱 " නැත්තම් security එකේ Sam අන්කල්ගේ cigarette පෙට්ටිය හොරකම් කරන් ඇවිත් අර ජනේලෙන් එලියට විසික් කරපු එකද??"

🥀 " මොකක්....😩 ??? ඔප්පා..මේක වැරදි හාද?? ඔයාලා ඔත්තු බලලා වගේනේ..අනිත් එක මන් Mrs.Hari ට නාකි කියලා කිව්වේ නෑ..🙂 අනිත් එක.... Sam uncle ගේ cigarette පෙට්ටිය උස්සන් ආවේ ඒවා එයාට බොන්න හොඳ නැති නිසානේ..😩 ඒක හොරකමක් වෙන්නේ කෝමද??"😞

Another Dream🥀Where stories live. Discover now