Chapter 6 ~

114 15 16
                                    


මේ පාර Theme එක උනේ Traditional කියන එක.තමන්ගේ රටේ හැඟීම් ඉස්මතු වෙන විදියටයි ඇඳුම design කරන්න තිබ්බේ. අමී මේ පාරත් design කරන්න තීරණය කලේ  frock එකක්ම තමයි.එයා තෝරගත්තේ කැටයම් කියන concept එක. ලා කෙහෙල් දල්ලේ පාටින් තමයි වර්ණ සංකලනය කලේ. ඒත් එක්කම වියපු පොල් අත්තක රටාත් තැනින් තැනට යොදාගත්තා. ගිය පාරටත් වඩා මේ පාර 3 ගුණයක් විතර වැඩියෙන් මහන්සි වෙන්න උනා...කැටයම් ඒ විදියටම embroider කරන එක පොඩ්ඩක්වත් ලේසි උනේ නෑ. අනිත් එක වර්ණ මිශ්‍ර කිරීම..චිත්‍රයක් අඳිනවා වගේ නෙමේ..මහන්න ගියාම ඊට වඩා අමාරුයි...

Competition එක තිබ්බේ America වල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Competition එක තිබ්බේ America වල. competitors ලා යන්න ඕන නෑ...තමන් හදපු costume එක විතරයි යවන්න ඕන.costume එකට කිසිම හානියක් නොවෙන විදියට හොඳට pack කරලා යවන එකත් competitors ලගේ වගකීමක් උනා...

........................................................................

මාස 3 ත් ඉක්මණටම ගෙවිලා ගියා.තව හරියටම සතියයි ඉතුරු වෙලා තිබ්බේ...අමීට හුස්ම ගන්නවත් වෙලාවක් නෑ.නිදි මරාගෙන වැඩ කලත් ගවුමේ යට කොටසෙයි, අත් දෙක හරියෙයි තව වැඩ ටිකක් ඉතුරු වෙලා තිබ්බා.

අමීගේ රෑම් එක හැමතැනම බඩු.ඇවිදින්නවත් ඉඩක් නෑ...ලොකුම ලොකු මේසේ දිහාවට කොන්දත් නමාගෙන අමී බරටම වැඩ....

ලොකුම ලොකු මේසේ දිහාවට කොන්දත් නමාගෙන අමී බරටම වැඩ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Another Dream🥀Where stories live. Discover now