ගොඩක් කල් හිතේ තිබ්බ අදහසක් මේ...මේ වගේ කතාවක් ලියන්න ඕනි කියලා...ඩේලි අප්ඩේට් නම් නෑ.....ඉදලා හිටලා දෙන්නම්...😍😍
කලින් වගේම කියන්නේ මම හොඳට ලියන්න කරන්න දන්න කෙනෙක් නෙවෙයි...ඒත් ආසයි ඒ නිසා මම උත්සහ කරනවා...මට හොඳට ලියන්න බෑ කියලා උත්සහය අත් අරින්න හිතෙන්නේ නෑ බබලා..😂😂😂
මේක zhanyi එකක් හරිම අසයි එහෙම එකක් ලියන්න....කලින් වගේ ප්රධාන චරිත ෂීයාාඕ ජාන් වගේම වැන්ග් යීබෝ....
පුළුවන් නම් එකතු වෙන්න මගේ කතාව එක්ක...❤️💚I told starlight about you ❤️💚
මම දිල්
YOU ARE READING
I told starlight about you 💚❤️(Zhanyi)❤️💚 ( Completed )
Fanfictionඔයාව මට ලැබුණු එක මම දැකපු හීනයක් වගේ බෝ.කවදාවත් හිතුවේ නෑ මට ඔයාව අයිතිවෙයි කියලා..අන්තිමට ඔයා මගේම විතරක් උනා.. Xiao Zhan හාහ්.....හාහ්...... ඔයාට මාව එක business deal එකක් විතරය...