ශාන් ඇගේ කොක්ටේල් එක හැලිච්ච කේන්තියටම බැලුවේ මොකද උරහිසින් ඇද්දේ බලන්න..පිටුපසින් හිටපු කෙනා දැකලා ශාන්ගේ ඇස් දෙක නලලටම ගියා.....
"ඩැ....ඩැ......ඩැරන්.........."
"අහ් රැබිටා...උබට මගේ නමත් මතක තිබ්බා එහෙනම්......"
"ඩැරන් ඔයා මෙහේ......."
"Oh...........After Long Long Time........."
"Oh ඩැරන්...........කොහොමද ඔයාට....."
"මං හොදින් බං හැබැයි මං එක්ක කතා කරන්න එපා මම උබ එක්ක තරහයි රැබ්ටා......."
ඇත්තටම මේ ඇවිත් තිබ්බේ ශාන් ඇමරිකා ඉන්නකොට ශාන්ව පණ වගේ බලාගත්ත එයාගේ යාලුවා...( අහිමිවීම chapter එක බලන්න අමතක නම්) .......ඇත්තටම ශාන් ඩැරන්ට තමන්ගේ සහෝදරයෙක්ට වැඩිය ආදරේ කරා...ඩැරනුත් එහෙමයි...දෙන්නා ඇමරිකා ඉන්නකොට හිටියේ එකට මුලදි දෙන්නා තනියම අපාර්ට්මන්ට් එකක් අරන් හිටියට ඩැරන් එහේ ගර්ල් කෙනෙක්ව මැරි කරාට පස්සේ ශාන් ඒ apartment එකේ තනියම තියන්න කැමති උනේ නෑ ඒ නිසා ඩැරන් මැරි කරලා ගියාම ශාන්වත් ඒ ගර්ල් ගෙදරට අරන් ගියා..එහෙ චයිනා වලින් ගියපු යාලුවෝ ටික නම් කිව්වේ ඩැරන් ශාන්ව අරන් ගියේ දෑවැද්ද අරන් යන්නා වගේ කියලා..මොකද ඩැරන් මැරි කරාට ශාන්ව තනියම දාලා යන්න බැරි තරමට ඒ බැදීම ඒ යාලුකම ශක්තිමත් උනා...
YOU ARE READING
I told starlight about you 💚❤️(Zhanyi)❤️💚 ( Completed )
Fanfictionඔයාව මට ලැබුණු එක මම දැකපු හීනයක් වගේ බෝ.කවදාවත් හිතුවේ නෑ මට ඔයාව අයිතිවෙයි කියලා..අන්තිමට ඔයා මගේම විතරක් උනා.. Xiao Zhan හාහ්.....හාහ්...... ඔයාට මාව එක business deal එකක් විතරය...