ෂුවාන්ගේ මූණ දැක්ක ගමන් යීබෝ කකුල් පණ නැතිවුණා....වැටෙන්න ගියත් දොර අල්ලගත්ත නිසා එහෙමම දොරට වාරුවුනා..........ඒ අතර ෂුවාන් යීබෝගෙන් අවසර නොගෙනම නිවස ඇතුලට ඇවිත් වාඩිවුනා
.....ෂුවාන්ගේ දෑස නිවස පුරාම අරගෙන ගියා..ඒත් එක තැනක ඒ ඇස් නතරවුණා....ඒ යීබෝ සහ ශාන්ගේ වෙඩින් ෆොටෝ එක ලඟ...
යීබෝ තවමත් දොර ලග ඉන්නකොට ෂුවාන් නැගිලා ඒ ෆොටෝ එක තිබුණු තැනට ගියා..ටිකක් වෙලා ඒ දිහා බලන් ඉදලා ආයෙමත් අනිත් පැත්ත හැරිලා living room එකේ වොල් පුරාම ඇති මේ දෙන්නගේ පින්තූර එකින් එක බලන්න ගත්තා...
YOU ARE READING
I told starlight about you 💚❤️(Zhanyi)❤️💚 ( Completed )
Fanfictionඔයාව මට ලැබුණු එක මම දැකපු හීනයක් වගේ බෝ.කවදාවත් හිතුවේ නෑ මට ඔයාව අයිතිවෙයි කියලා..අන්තිමට ඔයා මගේම විතරක් උනා.. Xiao Zhan හාහ්.....හාහ්...... ඔයාට මාව එක business deal එකක් විතරය...