චැට්රියම් රිවර්සයිඩ්

1.2K 253 65
                                    

යීබෝගේ moans වලට ශාන් තව ටිකක් මත් උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යීබෝගේ moans වලට ශාන් තව ටිකක් මත් උනා.....ඒත් තව ටික වෙලාවක් ඒ තොල් මත දග කරපු ශාන් එක පාර යීබෝගෙන් මෑත් උනා...

                  "පපා...ඉන්න....මට ඕනි......ඔයාව මේ දැන්....."

                                සති ගානකට පස්සේ පලවෙනි පාරට යීබෝ කටින් එහෙම පිටවුනා....ඇත්තටම යීබෝ හිටියෙත් බනිගේ ක්ෂනික පහසින් මත් වෙලා...

                      "මගේ පැටියා වීනස් ..පපා දැන් යන්න එපැයි.."

                                              ශාන් කිව්වේ යීබෝගේ ඔලුව අතගාලා උනත් ඔහුගේ ඇත් ක්‍රමක් ක්‍රමයෙන් රත් පැහැ ගැන්වුනේ  ශාන්ගේ පහසින්  උමතුවෙලා හිටපු නිසයි..ඒ දෑස්වල ශාන් දැක්කේ සොදුරු ආයාචනායක්......ඒත් ශාන් ඒ දෙනෙත් මගහැර ඉන්න ලොකු උත්සහයක් ගත්තා...

                  "පපා.....මට ඇයි මෙහෙම කරන්නේ ඇයි පපා....මං ලග එහෙම ඉන්නේ නැත්තේ ඇයි ඔයා..."

              

              

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

   "බෝ.......මොකද මේ..."
                                  
        ශාන් එහෙම ඇහුවත් යීබෝගේ දෑස් මඟඇරියා.....ඒක යීබෝට හොඳින් තේරුනා.....

                  ""ඇයි මාව මඟ අරින්නේ...ඇයි පපා..ඔයා මට ආදරෙයි ඒක මම දන්නවා ඒත් ඇයි මං එක්ක එකට ඉන්නේ නැත්තේ ...ඔයාට කලින් වගේ මාව දැනෙන්නේ නැද්ද බනි...මං ලග කලින් තරම් උණුහුම නැද්ද...පපා ඔයාට මාව දැන් ලස්සන නැද්ද ... හැමදාම ඕනි උන ඔයාට මෙච්චරටම ⁣ඒ දේ එපා වෙන්න තරම් මොකක්ද උනේ....මාව මදිද දෙයියනේ මදිද....."

I told starlight about you 💚❤️(Zhanyi)❤️💚  ( Completed )Where stories live. Discover now