දොදනාගේ ආදරණීය රාත්රිය ගෙවිලා ගිහින් අලුත් දවසක් උදාවුනා..........ශාන්ගේ හපන්කම් නිසා යීබෝට උදේ කොච්චර අමාරු උනත් නැගිටලා තම සැමියා වෙනුවෙන් කෑම ලෑස්ති කරේ 9 වෙද්දි ශාන් නිවසින් යන බව දන්න නිසාමයි.....යීබෝ පහල මාලයේ ඇති dining table තමා අතින් හදපු කෑම ලෑස්ති කරා.....වෙන දවස්වල මේ ගෙදර කෑම හදන්නේ ශාන්ගේ මව උනත් අද පලමු වතාවට යීබෝ තම සැමියා වෙනුවෙන් කෑම හැදුවා...
"පපා.......එන්නකෝ........"
"පපා......................."
"මේ එනවා පැටියා.........."
ශාන් office යන්න ලෑස්ති වෙලාම පහලට ආවා......."අම්මෝ පපා අද ලස්සනයි......"
"ඇත්තට..........කාගෙද ඉතින්........."
"මගේනේ......."
"දඟමල්ල මගේ........."
ශාන් dining table එකෙන් වාඩි වෙන්න කලින් යීබෝව තුරුල් කරගෙන ඒ හිස මතට හාදුවක් දුන්නා...
YOU ARE READING
I told starlight about you 💚❤️(Zhanyi)❤️💚 ( Completed )
Fanfictionඔයාව මට ලැබුණු එක මම දැකපු හීනයක් වගේ බෝ.කවදාවත් හිතුවේ නෑ මට ඔයාව අයිතිවෙයි කියලා..අන්තිමට ඔයා මගේම විතරක් උනා.. Xiao Zhan හාහ්.....හාහ්...... ඔයාට මාව එක business deal එකක් විතරය...