💕💕💕💕💕💕
කාලය ගතවුනත් ශාන්ගේ වෙනසක් උනේ නෑ හැමදාම කරේ යිබෝව කිස් කරන එකයි තුරුල් කරගන්න එකයි විතරයි.......... යීබෝ කිසිම විටෙක ශාන්ගෙන් ඇහුවේ නෑ ඇයි එහෙම කරන්නේ කියලා...මොකද යීබොත් දන්නවා ශාන්ට එයා මෙච්චර කල් දීලා තියෙන්නේ එසේ මෙසේ දුකක් නෙවෙයි කියලා ඒ නිසා යීබෝ හැමදේම ඉවසලා ඉන්න තීරණය කරා...මමා එදා යීබෝව ලගට අරන් කියලා දුන්න හැමදේම යීබෝ පිලිගත්තා......
Flashback
ශාන් හිටියේ office ගිහිල්ලා..යීබෝ වෙනදා වගේම living room එකේ තිබ්බ සෙටියක වාඩිවෙලා tv එක බල බල හිටියේ....ශාන්ගේ මමා ඇවිල්ලා යීබෝ ලගින් ඉදගත්තා...ඊට පස්සේ බෝගේ අතින් අල්ලගත්තා.....යීබෝ මමා දිහා හිනාවෙලා බලලා ආයෙමත් tv එක දිහාවට දෑස් යොමු කරා.....
"හ්ම්..........චූටි පුතේ....."
" ඇයි මමා........."
"අපි ටිකක් කතා කරමුද......"" ඉන්න මමා....."
යීබෝ එහෙම කියලා tv එකත් වහලා මමා දිහා බලාගෙනම හරිබැරි ගැහිලා වාඩිවුනා...මමාත් යීබෝගේ අතක් අරන් තම අත් වල හිර කරගත්තා" මගේ චූටි පුතා සතුටින්ද මැණික...."
" ඔව් මමා මම ගොඩක් සතුටින්......"
" හ්ම්ම්ම්ම්....අර දෙන්නා තරහ වෙලා හිටියේ..ඒක ඉවරද..."
"හ්ම් ඔව් මමා...අපි දැන් සතුටින් ඉන්නේ...."
" හ්ම් චූටි පුතේ....මේ මැරේජ් එක වෙච්ච විදිහ අපි හැමෝම දන්නවා...ඔයා මේකට කොච්චර අකමැතිවුනාද කියලත් දන්නවා...පුතේ මං මේ කියන දේවල් හොඳට අහගන්න....."
YOU ARE READING
I told starlight about you 💚❤️(Zhanyi)❤️💚 ( Completed )
Fanfictionඔයාව මට ලැබුණු එක මම දැකපු හීනයක් වගේ බෝ.කවදාවත් හිතුවේ නෑ මට ඔයාව අයිතිවෙයි කියලා..අන්තිමට ඔයා මගේම විතරක් උනා.. Xiao Zhan හාහ්.....හාහ්...... ඔයාට මාව එක business deal එකක් විතරය...