බීච් එකේ ඉදලා එකම වේගෙකින් මම හොටෙල් එකට දුවන් ආවේ....අන්තිමට මට රූම් එකට යන පඩිපෙල නගින්න ගොඩක් අමාරුවුනා මොකද මාව විසිවෙන්න ගත්තා...මම අමාරුවෙන් කොහොම හරි රූම් එකට ගියා......ගිය ගමන් මම ඇඳ ලඟ බිම ඇඳගෙන වැටුනා...
මේ කදුලු නවත්ත ගන්න මට බෑ.....මට ආයේ නැගිටින්න පණක් නෑ... සමහරවිට මම අසනීප වෙලා හිටපු නිසා වෙන්න ඇති....එතනම ඉඳලා මම කකුල් දෙකත් නවලා පපුවට හේත්තු කරගෙන ඒ වටේ අත් දෙක ඔතාගෙන මූණ කකුල් අස්සේ හංග ගත්තා..දැන් වෙලාව 7 විතර ඇති වටේම කලුවරයි මම කලුවරට ගොඩක් බය උනත් රූම් එකේ එක ස්විච් එකක් මම දැන්මේ නෑ ...
YOU ARE READING
I told starlight about you 💚❤️(Zhanyi)❤️💚 ( Completed )
Fanfictionඔයාව මට ලැබුණු එක මම දැකපු හීනයක් වගේ බෝ.කවදාවත් හිතුවේ නෑ මට ඔයාව අයිතිවෙයි කියලා..අන්තිමට ඔයා මගේම විතරක් උනා.. Xiao Zhan හාහ්.....හාහ්...... ඔයාට මාව එක business deal එකක් විතරය...