එයා මගේ උනා...(බෝනස්)

1.8K 295 88
                                    

(අහන්න බබලා අද මෙතනින් එහාට වෙන දේ 1st night එකක් නොවුනත් 1st morning එකක් හොදේ 😂😂😂😂....ෆස්ට් ටයිම් නිසා ගොඩක් දේවල් ඇති 🙉🙉...අකමැති නම් කියවන්න එපා......අවංකම අසහනේ පිට කරගන්න නෙවෙයි මට ඕනි ෆස්ට් ටයිම් දෙන්නා අතර එහෙම දෙයක් වෙද්දි ඒක සාමාන්‍ය එකතු වීමකට වඩා වෙනස් කියලා පෙන්නන්නයි ඕනි උනේ...............හරිත බබාලා)

💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

ඒත්......
                බෝ කිසිවක් හිතන්නට නොදී ශාන්ව ඇඳ මත පෙරලා ගත්තා ශාන් හිටියේ වෙච්ච දේ  හිතා ගන්න බැරුව........

            " ඕනි නිසානේ ඉල්ලුවේ.....නැත්නම් කිසිම ලැජ්ජාවක් නැතුව ඉල්ලයි ඇයි........"

           " බෝ.....ඔයා නම් අ........."
                                                             ශාන්ට ඒ වචන ටිකවත් සම්පූර්ණ කරන්න බෝ ඉඩ තිබ්බේ නෑ...ඒ තොල් දෙක තමන් යටතට ගත්තා  ශාන්ගේ දෑස් තවමත් පුදුමයෙන් විසල් වෙලා.....බෝ ගොඩක් වෙලා ඒ තොල් සපමින් යලිත් දිවෙන් තෙත් කරමින් පැමිණියේ ශාන්ගේ සරාගීකම ගොඩක්ම වැඩිපුර පේන ඒ මෝල් එක ලගට..

බෝ ගොඩක් වෙලා ඒ තොල් සපමින් යලිත් දිවෙන් තෙත් කරමින් පැමිණියේ ශාන්ගේ සරාගීකම ගොඩක්ම වැඩිපුර පේන ඒ මෝල් එක ලගට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

               " මට මේක ඕනි......."

            "  ඉතින් ගන්න..ඒක විතරක් නෙවෙයි හැමදේම.....මේ හැමදේම ඔයාගේ....ඒත් චුට්ටක් ඉන්න...ඔයාට මුකුත් දැනගන්න ඕනි නැද්ද....මම දැන් ලෑස්ති හැමදේම කියන්න..."

          "     ෂ්................එක වචනයක් කියන්න එපා...මොකද මට ඒක අහන්න කොච්චරක් උවමනා උනත් දැන් මම ඒ කිසි දෙයක් අහන තත්වෙක නෑ බනි..."
                              
                           තම ඇගිල්ලක් ඒ මුවින් තියලා තද කරලා බෝ කිව්වා..බෝ බලාගෙන හිටියේ මේ මූණ දිහා...ඇත්තටම හරිම ලස්සනයි....දැක්කාම පපුව අස්සට හිර කරගන්න හිතුනා....බෝ ඒ මෝල් එක තම ඇගිලි වලින් සෙමින් අතගෑවා........ඉන්පසු ඒ මතට පහත් වෙලා දිවෙන් තෙත් කරන්න ගත්තා...මේ අතර ශාන් ඒ හිස පුරා දෑත් අරන් ගියා.....මෝල් එකෙන් ඈත් උනු බෝ සෙමින් ඒ නිකට මතට තොල් තද කර මුව අස්සට හිර කරගත්තා...එය බෙහෝ වෙලාවක් දඟ කල බෝ ඒ බෙල්ලට පහත් වෙලා ඒ අස්සක් මුලක් නෑර සිපගත්තා....ශාන් හිටියේ ඒ පහසින් මත් වෙලා...

I told starlight about you 💚❤️(Zhanyi)❤️💚  ( Completed )Where stories live. Discover now