මං තරහයි...මුකුත් ඕන නෑ යමු ගෙදර......................
ශාන්ගේ හිනාව හමුවේ මූණ අකුල ගත්ත යීබෝ ඔහුගෙන් මදක් ඉවත් වී අහක බලාගෙන එහෙම කිව්වා....ශාන් ඒ හිනාවෙන්ම පිටුපසින් ඇවිත් යීබෝගේ දෙවුරට අත තියලා තම නිකට ඔහුගේ උරහිස උඩින් තියාගත්තා........
අම්මෝ ගෙදර යන්න ඕනිලු...........මගේ මැණික තරහා වෙලානේ ඉතිං ..........
ඒ එක්කම යීබෝ ශාන්ගේ අත් දෙක අයින් කරලා ඒ මූණ දිහා බැලුවා...
පුහ් .....හිතුවේ මම එහෙම කියයි කියලද....ඒවට නම් වෙලා යයි බනියෝ...........අද නම් බලෙන් හරි ගන්නවා....දුන් නැත්නම් ගැට ගහලා ගන්නවා...මම නම් කීයටවත් ගෙදර යන්නේ නෑ නෑ නෑ නෑමයි.....මාව පිස්සු වට්ටලා මට නොදී ඉදලා ඉවසුවා ඇති..තවත් නම් බෑ...අද නම් මම අත් අරින්නෙම නෑ...හූම්ම්ම්ම්
අම්මෝ මේ කොල්ලා........................ පුදුම දගක් තියෙන්නේ පැටියා පැටියා කිව්වට මෙයා මොන පැටියද නෝටි පැටියා තමයි කියන්න වෙන්නේ.........මං එක්ක එච්චරටම දඟ කරන්න ආසද මැණික.......
YOU ARE READING
I told starlight about you 💚❤️(Zhanyi)❤️💚 ( Completed )
Fanfictionඔයාව මට ලැබුණු එක මම දැකපු හීනයක් වගේ බෝ.කවදාවත් හිතුවේ නෑ මට ඔයාව අයිතිවෙයි කියලා..අන්තිමට ඔයා මගේම විතරක් උනා.. Xiao Zhan හාහ්.....හාහ්...... ඔයාට මාව එක business deal එකක් විතරය...