මතකය

2.7K 315 43
                                    

Wang Yibo p.o.v
(අතීත මතකය)

        

           ඇත්තටම මං මේ කතාව කොහෙන් පටන් ගන්නද කියන්න මම දන්නේ නෑ

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

           ඇත්තටම මං මේ කතාව කොහෙන් පටන් ගන්නද කියන්න මම දන්නේ නෑ.....අද මම ගොඩක් අසරණ වෙලා...මටත් ලොකු හීනයක් තිබ්බා කවදා හරි දවසක මගේමයි කියලා කෙනෙක්ට ගොඩාරියක් ආදරේ කරන්න....ආදරේ කරලා එයාව මගේම කරගන්න....ලස්සන ආදරයක් ලස්සන ෆැමිලි ලයිෆ් එකක් ගෙනියන්න මම ගොඩක් ආසාවෙන් හිටියේ...ඔව්....මට එහෙම ආදරයක්  තිබුණා.....ඒත් ඒ ආදරේ මගේම ඔව් මගේම පවුලේ අය විනාස කරා...විනාස කරලා විතරක් එයාලා නිකං හිටියේ නෑ....මාව වෙන කෙනෙක්⁣ට දුන්නා මං කවදාවත් දැකලාවත් නැති කෙනෙක්ට මාව දුන්නා...
                                                                                                              මම අද වෙනකං කතාව ආයේ ආයෙත් මතක් කරා.....මගේ ජිවිතේ පුංචි කාලේ ඉදන් මම ගෙවපු ජිවිතේ මම මතක් කරා.....මම Wang Yibo  මට තවම අවුරුදු 20යි....Wang  Construction company කියන්නේ චීනයේ බීජිං වල ගොඩක් ප්‍රසිද්ධ ඉදිකිරීම් සමාගමක්...ඒක මගේ පපාගේ...මමා නැතිවුණාම මාවයි අක්කාවයි ගොඩක් තනිවුණා...පපා ගියේ කම්පැනි එක පස්සේ විතරයි...එයාට කම්පැනියෙන් තොර ලෝකයක් තිබ්බේ නෑ..
                                           මම ඉංජිනේරු උපාධිය ගත්තේ බීජිං යුනිවසිටි එකෙන්....එයාව මට හම්බුනෙත් යුනි එකේ සෙකන්ඩ් ඉයර් වලදි එයා හිටියේ ලාස්ට් ඉයර්....ඔව්...ඒ මගේ පලවෙනි ආදරේ.

ඒ මගේ පලවෙනි ආදරේ

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
I told starlight about you 💚❤️(Zhanyi)❤️💚  ( Completed )Tempat cerita menjadi hidup. Temukan sekarang