ශාන් එහෙම කියලා යන්න හදනවත් එක්කම.............................................
යීබෝ ආයෙමත් ශාන්ව ඇඳලා ගත්තා..ශාන්ගේ බැලන්ස් එක නැතිවෙලා ජබොං කියලා බාත්ටබ් ඒකේ හිටපු යීබෝගේ ඇගට වැටුනා.....යීබෝ ඒ ඔලුවෙන් අත තියගත්තේ නැත්නම් තව පෙඩ්ඩෙන් ශාන්ගේ ඔලුවත් බාත්ටබ් එකේ වදිනවා.....
"ආයිශ්........ පැටියා...ඔයා මොකද මේ කරේ...ආහ්...... මැණික... බලන්න පැටියෝ මම ඔයාගේ ඇඟ උඩ....අයියෝ..කෝ අයින්වෙන්න මට නැගිටින්න......."
"හ්හම් ......"
"බෑ කියලා බෑ කෝ......අත් අරින්න මාව...."
ශාන් දෙතුන්පාර නැගිටින්න ට්‍රයි කරත් යීබෝ පිටුපසින් අත බදවටා දාගෙන එයාගේ පපුවට ශාන්ගේ පිට හේත්තු කරන් හිටියේ ශාන් එහෙමම හැරිලා යීබෝගේ මූණ දිහා බැලුවා...වතුර බිංදු බිංදු මූණ පුරා දැවටිලා තවත් අමුතුම ලස්සනක් යිබෝට ලැබිලා තිබ්බා...."යන්න දෙන් නැද්ද පැටියා මට....ආහ්...."
"නැහැ...."
"ඔය ඉතින්...යන්න දෙන්න....... "
ශාන් එහෙම කියලා ආයෙමත් නැගිටින්න හදද්දි යීබෝ ඒ උරහිස හයියෙන් හැපුවා....ශාන්ට ඒක ගොඩක් රිදුනේ යීබෝ කලිනුත් එතන හපලා තුවාල කරලා තිබ්බ නිසයි"ආව්........"
ශාන්ගේ මුවින් වේදනාව පිට වෙද්දි යීබෝ කලබල වෙලා උරහිස දිහා බැලුවා එතකොට තමයි එයා දැක්කේ දම්පාට වෙලා තියන දත් පාර....ඒ වගේම එයා යාන්තමට දැක්කා පිටෙත් රතු වෙච්ච නියපොතු පාරවල් ගොඩක් තියනවා....යීබෝට එකපාර ඇස් වලට කඳුලු ආවා...
YOU ARE READING
I told starlight about you 💚❤️(Zhanyi)❤️💚 ( Completed )
Fanfictionඔයාව මට ලැබුණු එක මම දැකපු හීනයක් වගේ බෝ.කවදාවත් හිතුවේ නෑ මට ඔයාව අයිතිවෙයි කියලා..අන්තිමට ඔයා මගේම විතරක් උනා.. Xiao Zhan හාහ්.....හාහ්...... ඔයාට මාව එක business deal එකක් විතරය...