" කවුරු කාටද ආදරේ ..????????????'
Pranti cabad එකට හේත්තු වෙලා බිම වාඩි වෙලා කෑ ගගහා අඩ අඩ හිටපු යීබෝ ඒ ආපු කටහඩත් එක්ක ඔලුව උස්සලා බැලුවා.....
"ප.......................ප........ප...... ප..............පා........"
"මගේ පැටියා...............කාටද මැණික ආදරෙයි කිව්වේ ආහ් කියන්න ඔය ඔලුව උස්සලා කියන්න පපාට නේද ආදරෙයි කිව්වේ...දෙයියනේ කියපං මැණික.........මාව ගැහෙනවා වස්තු.....බලන්න මේ මේ මගේ පපුව ගැහෙන හැටි......මේ බලන්න මාව වෙව්ලන හැටි.....කියන්න මැණික පපාට නේද ඔහොම ආදරෙයි කිවවේ...අනේ.....මට බෑ.....මාව මැරෙන්න වගේ පැටියා......මගේ රත්තරං......මම කොච්චර කල් බලන් හිටියද.................පපාට නේද මේ පැටියා ආදරෙයි කිව්වේ"
STAI LEGGENDO
I told starlight about you 💚❤️(Zhanyi)❤️💚 ( Completed )
Fanfictionඔයාව මට ලැබුණු එක මම දැකපු හීනයක් වගේ බෝ.කවදාවත් හිතුවේ නෑ මට ඔයාව අයිතිවෙයි කියලා..අන්තිමට ඔයා මගේම විතරක් උනා.. Xiao Zhan හාහ්.....හාහ්...... ඔයාට මාව එක business deal එකක් විතරය...