ඒත් එක පාරටම මම.........එයාගේ අත ගසලා දාලා කලුවරේම වොශ්රූම් එකට දිව්වා...........එයා එතන වාඩි වෙලා මාව ඉල්ලද්දිම මම එතනින් ආවා..එයා දාලා යන්න එපා පැටියා කියද්දිත් මම ආවා....දුකයි...ගොඩක් දුක හිතුනා තමයි ...ඒත මම එතනින් ආවා ........මම දුවගෙන ඇවිත් වොශ්රූම් එකේ දොර වහලා දොරට හේත්තු උනා.....මගේ පපුව තවම හයියෙන් ගැහෙනවා....මගේ ඇඟ එයාගේ පහස ඉල්ලනවා....මේ පපුවේ සියුම් තැන් රිදෙන්න ගත්තත් යටි කයෙන් ආපු උණුහුම හරි හරියට ඇගට දැනෙන්න ගත්තත් මම කරේ කොහොම හරි රාගයේ ගින්න නිවාගන්න උත්සහ කරපුඑක....දැන් වෙච්ච දේවල් එක්ක මට තදින්ම එයාගේ පහස ඕනි උනත් ඒක මේ විදිහට වෙන්න දෙන්න බෑ.....
,
අඩුම තරමේ එයා මට ආදරෙයි කිව්වත් මම එයාට ආදරේ කියලා අඟවලාවත් නෑ...ඔයාම කියන්න මේ විදිහට මැරි කරලා ආදරෙයි නොකියා අද අර වගේ දෙයක් උනා නම් ඇත්තටම එයා හිතන්නේ ඒක ආදරේ නිසා නෙවෙයි ආසාව නිසා ඇතිවුණ දෙයක් කියලා නෙවෙයිද...මම ආදරේට ගොඩක් ආදරේ කරන කෙනෙක්....මට ගොඩක් ආදරේ කරන්න ඕනි......
ෂුවානුයි එයයි අතර උන දේවල් මම දන්නේ නෑ...මට ඒවා දැනගන්න ඕනි...මම දන්නවා ෂුවාන් මාව මාස ගානක් මගඇරියා කියලා...මම කිසිම දෙයක් විසදගන්නේ නැතුවයි මේ විදිහේ ගමනක් මට එන්න උනේ....ඔයාලම කියන්න මම වැරදිද....උන දේවල් උනා තමයි ඒත් මම මෙච්චර ඉවසන් හිටියා...
අද බීච් එකේ වෙච්ච දේවල් එක්ක ඇත්තටම මටහිතුනා මම මගේ හස්බන්ට පුංචි හරි ආදරයක් පුංචි හරි කැමැත්තක් මේ හිතේ තියනවා කියලා.....ඒහෙම කියලා මට එයාගේ ඇඟට එක පාරට යට වෙන්න පුළුවන්ද......දන්නවා අපි අතර දැන් උන දේවල් හදිසියේ උනේ...මට මාවත් කන්ට්‍රෝල් නැති උනා....ඒත් ඒක සාධාරණයි මොකද ඒ ඇස් දෙක දැක්ක දවසේ ඉදලා මගේ පපුවට මොනවද උනා....ඒ මූණ අගලෙන් අඟල මම රසවිඳලා නැතිවුණාට එයාව දැක්ක දවසේ ඉදන් පපුව හෙල්ලුනා...
ඔය හැමදේම කල්පනා කර කර මම පැය ගානක් වොශ්රූම් එක ඇතුලට වෙලා හිටියා.......එයා පව්....ඒත් මම කරේ වරදක්ද...අතරමග එයා දාලා ආපු එක වැරදිද...නැහැ එයා මාව තේරුම් ගනී....................නැහැ.................. එයා තේරුම් ගන්න එකක් නෑ..මමත් එයා එක්ක ඒ දේට හවුල් උනා.. .......මම මගේ හිත එක්ක තර්ක කර කර තවත් ටික වෙලාවක් ෂවර් එක යටට වෙලා හිටියා ....
VOCÊ ESTÁ LENDO
I told starlight about you 💚❤️(Zhanyi)❤️💚 ( Completed )
Fanficඔයාව මට ලැබුණු එක මම දැකපු හීනයක් වගේ බෝ.කවදාවත් හිතුවේ නෑ මට ඔයාව අයිතිවෙයි කියලා..අන්තිමට ඔයා මගේම විතරක් උනා.. Xiao Zhan හාහ්.....හාහ්...... ඔයාට මාව එක business deal එකක් විතරය...