එයා එහෙම කියලා මටත් වැඩිය හයියෙන් කෑ ගැහුවා...ඒත් එයා මොනාද ඒ කිව්වේ....
" මොකක්ද කිව්වේ...........ආහ්............"
මට හිතාගන්න බැරිවුණා එයා කොහොමද එහෙම කියන්නේ.....එච්චර විශ්වාසයෙන්......ඒත් මම ඇස් දෙකත් ලොකු කරන එයා දිහා බලන් ඉන්නකොට එයා ගොඩක් කලබල උනා...' ආහ් නෑ...මම.......ඒක නිකං කිව්වේ....මං....මම....අහ්....".
"නිකං???? .....ඒත් ඔයා එච්චර විශ්වාසෙන් කිව්වේ කොහොමද ශාන්....එතන ආදරෙයක් තිබ්බේ නෑ කියලා...මමයි එයයි ආදරේ කරේ ඔයා කොහොමද එතන එහෙම දෙයක් නෑ කියන්නේ "
"මම කිව්වනේ මම ඒක නිකං කිව්වේ........දැන් ඉවරයි.....ඔයා රෙස්ට් කරන්න......මම එලියට යනවා...."
"මඟ ඇරලා යන්නේ නැතුව අපි කතා කරමු ශාන්............මට අහන්න ගොඩක් දේවල් තියනවා....."
"අපි ඒවා සනීපවුණාම කතා කරමු බෝදි..........."
"බෑ මට දැන්ම කතා කරන්න ඕනි..'
"මුරණ්ඩු වෙන්න එපා...තවම සනීප මදි ඊටත් වඩා ඩොක්ටර් කිව්වා ඔයාව මහන්සි කරවන්න එපා කියලා.."
"මම හැම දවසකම මහන්සියෙන් ශාන්.....මගේ හිතට ගොඩක් මහන්සි.....මට මේවා කල්පනා කරලම එපා වෙලා....අදවත් උත්තර දෙන්න...."
මම එහෙම කියලා ඒ ඇස් දිහා බැලුවා....ඒ ඇස්..................................මට කියන්නේ වෙන කතාවක්......ඒත් මට ඒ කතාව කියවන්න බෑ....මම ඉන්න තත්වෙ එකක් මට බෑ.....ඒත් ඒ ඇස්වල මහම මහ අසරණකමක් මම දැක්කා...ඒත්..........අද මේ හැමදේම විසද ගන්න ඕනි....
VOUS LISEZ
I told starlight about you 💚❤️(Zhanyi)❤️💚 ( Completed )
Fanfictionඔයාව මට ලැබුණු එක මම දැකපු හීනයක් වගේ බෝ.කවදාවත් හිතුවේ නෑ මට ඔයාව අයිතිවෙයි කියලා..අන්තිමට ඔයා මගේම විතරක් උනා.. Xiao Zhan හාහ්.....හාහ්...... ඔයාට මාව එක business deal එකක් විතරය...