අලුත් නිවහන

1.4K 259 120
                                    

Xiao Zhan 's  Bangkok mansion

          පැය ගා⁣නක ගමනකින් පසු මේ newly wed couple එක බැංකොක් වල ඇති තම නිවසට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

          පැය ගා⁣නක ගමනකින් පසු මේ newly wed couple එක බැංකොක් වල ඇති තම නිවසට ආවා...මගින් මඟට නතර වෙවී ශාන් යීබෝව පරිස්සමට එක්කං ආවේ එයාට ගමන් මහන්සියක් නොදැනෙන්නයි.....ඒ නිසාම එයාලා එද්දි ටිකක් හවස් උනා.....ඒ එද්දි ගෙදර එකම යුද්ධයි....යූෂී මුළු ගෙදරම ලස්සනට සරසලා...සමීපම කීප දෙනෙක්ට කියලා ලස්සන Welcome එකක් arrange කරලා....ශාන්ට හිතාගන්න බැරිවුණා එයාගේ පුංචි නංගා හැමදේම ලෑස්ති කරලා එයාවයි එයාගේ වයිෆිවයි පිලිගන්න.......
                                                                                කාර් එක මිදුලෙන් නවත්තපු ගමන්ම යීබෝ ශාන්ගේ අත තද කරලා අල්ල ගත්තා ...යීබෝ හිටියේ ටිකක් බයවෙලා..මොකද වෙඩින් එක දවසේ එයා මේ කිසිම කෙනෙක් එක් මූණ බලලා කතා කරේ නෑ...අඩුම තරමේ හරියටම එයාලා කවුද කියන්නවත් යීබෝ දන්නේ නෑ.....යූෂීව විතරක් ලාවට මතකයි....

          "ඇයි පැටියා......"

          "බනි....අනේ පපා මට බයයි....."

         "හෑ.....මගේ චණ්ඩි පැටියා බය වෙලා......ඒත් කාටද "

          "හැමෝටම......."

         "ඒ මොකද මැණික....අම්මෝ මේ සිංහ පැටියා කාටවත් බය නෑනේ...ඇයි මේ එකපාර..."

         "ඒත් එදා වෙඩින් එක දවසේ මම මේ කිසිම කෙනෙක් එක්ක කතා කරේ නෑ අඩුම තරමේ මූණවත් බැලුවේ නෑ....දැන් එයාලා මට බනිද මං එක්ක රංඩු කරයිද....මගේ අඩුපාඩු හොයයිද....."

         "ආහ්.......ඒක නම් ⁣බය වෙන්න ඕනි ලොකු ප්‍රශ්නයක් තමයි නේද....."

                       යීබෝව ටිකක් බය කරන්න හිතාගෙන ශාන් ඇස් කොනෙන් යීබෝ දිහා බලලා සීරියස් මූඩ් එකක් හදාගත්තා.....ඒකට යිබෝට තවත් බය හිතුනා...

I told starlight about you 💚❤️(Zhanyi)❤️💚  ( Completed )Where stories live. Discover now