Xiao Zhan p.o.v
මගේ කතාව කවුරුත් දන්නේ නෑනේ......අද කියන්නම් මම මගේ කතාව....අහන් ඉන්න.....මම වැරදිද නැද්ද කියන්න....සමහරවිට මම වැරදි ඇති....ඒත් මම කලේ මගේ හිත කිව්ව දේ...මම කවදාවත් හිතට පිටින් ගිහින් නෑ...
කතාව අහන්න කලින් මේක අහන්න.....දැන දැන කෙනෙක්ව අගාධයකට දාන එකද හරි හැමදේම දැනගෙන ඒ අගාධයට වැටෙන කෙනා බේරගන්න එකද හරි..කෙනෙක් කිව්වට කාලෙකට කලින් ඉදලා මම ආදරේ කරපු කෙනෙක් ....මමත් කරේ ඒ වගෙ දෙයක්....ඒත් මම පාවිච්චි කරපු ක්රමය සමහරවිට වැරදි ඇති.
මම Xiao Zhan ....මට දැන් අවුරුදු 25....බීජිං වල තියන හොඳම බිස්නස් වලින් එකක් තමයි Xiao Software and property sale company of limited කියන්නේ ( මේ මොකක්ද බං මේ...හී..හී...මම දන්නෙත් නෑ බබලා හොදේ 😂😂)...ඒක අයිති මගේ ඩැඩාට...මගේ පවුලේ මමයි. නංගි මමා.ඩැඩයි විතරයි....අපිට චීනේ වල විතරක් නෙවෙයි තායිලන් වලත් බිස්නස් තිබුණා...ඒවා ඔක්කොම හැඩල් කරේ ඩැඩයි ඩැඩාගේ මල්ලිලයි තමයි...මේක ඩැඩාගේ බිස්නස් උනාට මමත් පොඩි නිසා ඩැඩා එයාලගේ මල්ලිලාව මේවට ජොයින් කරගත්තා....
YOU ARE READING
I told starlight about you 💚❤️(Zhanyi)❤️💚 ( Completed )
Fanfictionඔයාව මට ලැබුණු එක මම දැකපු හීනයක් වගේ බෝ.කවදාවත් හිතුවේ නෑ මට ඔයාව අයිතිවෙයි කියලා..අන්තිමට ඔයා මගේම විතරක් උනා.. Xiao Zhan හාහ්.....හාහ්...... ඔයාට මාව එක business deal එකක් විතරය...