එදා මම එයා දිහා බලන් ඉද්දිම..........................මාව පහු කරගෙන ගියපු එයාව තවත් කෙනෙක් ඇවිත් තුරුල් කරගත්තා...............ඒ වගේම ඒ චූටි මූණට පහත් වෙලා කිස් කරලා.......එක පාර මගේ පපුවට අකුණක් ගැහුවා.......කකුල් දෙකත් පණ නැතිවුණා................මම එහෙමම කාර් එකට හේත්තු උනා..........මගේ ලෝකෙම ආයෙමත් කඩාගෙන වැටුනා...මෙච්චර කල් මගේ මම සැනසෙන්න උත්සහ කරපු මගේ පැටියා වෙන කෙනෙක් ලග..ඒ එයාගේ බෝයිෆ්‍රන්ඩ් වෙන්න ඇති...මොකද එයා ලැජ්ජාවෙන් බිම බලාගද්දි මට ඒක තේරුනා....ඒත් මගේ වීනස්ව ලබාගන්න තරම් වාසනාවන්ත උන ඒ බෝයිගේ මූණ මම දැක්කේ නෑ........................
අනේ එයා මගේ.................මට කෑ ගහලා කියන්න ඕනි උනා....ඒත් මගේ උගුරේ මොනාද හිර වෙලා වගේ....මගේ කකුල් පණ නෑ...මට මගේ ඇඟ හොල්ලගන්නවත් බෑ....ඒ මදිවට නවත්තන්නේ නැතුවම ඇස් වලින් දිඇල්ලක් වගේ කඳුලු වැටෙනවා.....කාර් එකේ දොර අරිනවා අරිනවා ඇර ගන්න බැරි තරම් මාව වෙව්ලනවා.....මගේ මුලු ලෝකෙම මගේ හැම හීනෙම...මගේම ඇස් ඉස්සරහා කඩාගෙන වැටුනා......එක පාර පපුවෙන් ආව වේදනාවට මම පපුව මිරිකලා අල්ල ගත්තා.......එන්න එන්නම පපුවේ වේදනාව වැඩි වෙනවා.....තුන් හතර පාරක් ට්‍රයි කරලා මම කොහොම හරි කාර් එකේ දොර ඇරගත්තා..ෂීට් එකේ මම ඉදගත්තා නෙවෙයි කඩාගෙන වැටුනා......
YOU ARE READING
I told starlight about you 💚❤️(Zhanyi)❤️💚 ( Completed )
Fanfictionඔයාව මට ලැබුණු එක මම දැකපු හීනයක් වගේ බෝ.කවදාවත් හිතුවේ නෑ මට ඔයාව අයිතිවෙයි කියලා..අන්තිමට ඔයා මගේම විතරක් උනා.. Xiao Zhan හාහ්.....හාහ්...... ඔයාට මාව එක business deal එකක් විතරය...