" මොනාද ෂූ ඔයා කියවන්නේ.......මොන හස්බන්ද" ... මට හිතාගන්න බැරිවුණා කිසිම දෙයක්....
" යීබෝ මම තියන්නම්...මම වැඩ..."
"ඉන්න ෂුවාන්.......මට මේක කියන්න.ඇයි මාව මඟ අරින්නේ...ඇයි මට මෙහෙම කරන්නේ...ඇයි වස්තු ම....ට...මෙහෙ....ම කර...න්....නේ........මම දුන්නු.ආදරේ මදි උනාද...අහ් මැණික...කියන්න මට....................මට ඔයා කො...ච්ච....ර ආදරේ ක...රා....ද..මට ඔ...යා...කතා කරේ..මගේ පණ කියලා.....ඇ...යි....ඇයි....වෙනස් උනේ...ඇයි මැණික..............."
මම ඇඩුවා ඔව් මම ඇඬුවා...මගේ ඇස්වල මෙච්චර කඳුලු කොහෙන්ද මට හිතාගන්න බැරිවුණා..."ඔයා ඔය හැමදේම ඔයගේ හස්බන්ගෙන් අහගන්න..ඔයට ඉතිරි මුළු ජිවිතේම තියනවා එයා එක්ක හැමදේම කතා කරන්න...එහෙනම් බෝ
"I'm seeing a fun-filled life in your future. Congratulations..බායි..මම හිතනවා ආයෙත් ඔයා මට කතා නොකරයි කියලා..."
එයා ඒ ටික ලස්සනට කියලා මගේ කෝල් එක කට් කරා...මම එහෙම ටයිල් පොළව උඩ වාඩිඋනේ තවත් මේ කකුල් දෙකෙන් හිටන් ඉන්න තරම් පණක් මට තිබුනේ නැති නිසා....
* ෂුවාන්.......මගේ වස්තුව.....මගේ ආදරේ....මගේ හැමදේම එයා.......ඒත් එයා මාව තනි කරා...මගේ එකම සතුට,,මට තවත් දුකක් විතරක් උනා...මම ඇත්තටම හිතුවේ මේ වෙලාවේ එයා මං ලඟ ඉදිව් කියලා..එයා මාව දාලා ගියා....ආහ්.....නෑ.....නෑ....දාලා යන තැනටම හැමදේම සිද්ධ උනා..."හස්බන්"....හාහ්....හාහ්...හ්හා....මම මහ හයියෙන් හිනා උනා....මට පිස්සු ඔව් මට පිස්සු....කවදාවත් නොදැකපු මගේ හස්බන්.......මම වෛර කරනවා ඔයාට හැමදාටම මම වෛර කරනවා.....මම කවදාවත් ඔයාගේ වෙන්නේ නෑ....නෑ...."
YOU ARE READING
I told starlight about you 💚❤️(Zhanyi)❤️💚 ( Completed )
Fanfictionඔයාව මට ලැබුණු එක මම දැකපු හීනයක් වගේ බෝ.කවදාවත් හිතුවේ නෑ මට ඔයාව අයිතිවෙයි කියලා..අන්තිමට ඔයා මගේම විතරක් උනා.. Xiao Zhan හාහ්.....හාහ්...... ඔයාට මාව එක business deal එකක් විතරය...