Phi phi and Honeymoon first day...

1.6K 313 114
                                    

බ්ලැන්කට් එක පෙරෙව්වත් මාව තවත් සීතලට ගැහුනා...ඒත් එයා මාව අත් දෙකට අරගෙන තුරුල් කරගත්තට පස්සේ මට දැනුනේ පුදුම උණුහුමක්........එයා මාව එහෙමම වඩාගෙන ගියේ බෝට් එකේ තිබ්බ එකම රූම් එකට....

එයා මාව එහෙමම වඩාගෙන ගියේ බෝට් එකේ තිබ්බ එකම රූම් එකට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම යන්න අකමැති උන තැනට...එයා මාව හරිම පරිස්සමට බෙඩ් එක උඩින් තිබ්බා...ඒත්...........ඒ උණුහුමින් ඈත් කරපු ගමන් ආයේ මට දැනුනේ පුදුම සීතලක්.....මම ආයෙත් වෙව්ලන්න ගත්තා...එයා බෙඩ් එකේ එහා සයිඩ් එකෙන් ඇවිත් මගේ මූණට එබුනා.......නොබලා ඉන්න ට්‍රයි කරපු ඒ ඇස් දෙක දිහා ආයේ බැලුනා

නොබලා ඉන්න ට්‍රයි කරපු ඒ ඇස් දෙක දිහා ආයේ බැලුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

................ලස්සනයි....හරිම ලස්සනයි.......එයා හිනා උනා.............අනේ............පොල් දත්...හා පැටියෙක්ගේ වගේ................ඒ හිනාව.......ඇත්තටම බනියෙක් වගේ........ආහ්ග....කවුරු වගේ මම කිව්වේ බනියෙක්ද.......හ්ම්ම්ම්ම් බනි....ඒ මූණට ගැලපෙන නම....මුලදි විලන් දැන් බනි උනා....මට මොකද මේ වෙලා තියෙන්නේ.....මම එයා ගැන හිත හිත ඉද්දිම එයා මට කතා කරා.

       "  පණ්ඩිතයි බෝදි ඔයා...බලන්න මම වොශ් කරනකන්ම ඉදලා තියෙන්නේ උඩට වෙලා සීතලේ...............මුරණ්ඩුයි.......".

                                                                                         
       "ම.....ට.............සීත................ල.........යි......".

I told starlight about you 💚❤️(Zhanyi)❤️💚  ( Completed )Where stories live. Discover now