මම අවුරුදු දෙකක් පුරාවට ෂුවාන් එක්ක දැකපු හීනේ අද වෙන කෙනෙක් එක්ක සැබෑ කරගන්න වෙලා....ඔව්....මම අද වෙන කෙනෙක්ගේ වෙනවා...අද මගේ ජිවිතේ මූසලම දවස මගේ කාසාදේ....මට හිතෙනවා මම මේ ගන්නේ මගුලක් නෙවෙයි මගේ මලගම කියලා...මම වෙඩින් කාඩ් එකක් ලුසී අතේ ෂුවාන්ට යැව්වත් මම දන්නවා එයා කොහොමත් තායිලන්ඩ් වලට එන්නේ නෑ කියලා....අපි ඊයේ තමයි තායිලන්ඩ් වලට ආවේ..ඉක්මනට වෙඩින් එක ගන්න ඕනි කියපු නිසා හැමදේම ඉක්මනටම ලෑස්ති කරලා තිබ්බා..
අක්කා මගේ ලගින්ම හිටියා..එයා හිත හදන්න උත්සහ කරා..ඒත් මම කිව්වා මම හිත හදන් ඉවරයි කියලා....අක්කා එතනින් එහාට මුකුත්ම කතා කරේ නෑ..වෙඩින් එක ගන්න ඕනි සිම්පල් විදිහට කියලා එයාගේ ගෙදරින් කියලා තිබුනලු..ඒ නිසා ටික දෙනෙක් එකතු වෙලා හිටියේ....ටික ටික ඒ මොහොත ලං උනා...මට ඩ්‍රස් කරන්න තිබුනේ ලා රෝස පාට full suit එකක්..ඒ අතර තද රෝස පාට බෝ එකකුත් තිබුණා...මම ඩ්‍රස් කරලා ඉවරවුණාම මම හිටපු රූම් එකට කවුද තට්ටු කරා..අක්කා ගිහින් දොර ඇරපුවාම flower bouquet එකකුත් අරන් එතනට ආවේ අවුරුදු 17ක විතර ගර්ල් කෙනෙක්...එයා ඇවිත් මගේ මූණ දිහා ගොඩක් වෙලා බලන් හිටියා...ඊට පස්සේ මගේ ලගට ඇවිත් bouquet එක මගේ අතට දීලා මගේ බෙල්ල වටේට අත දාලා කම්මුලට kiss එකක් දිලා..
YOU ARE READING
I told starlight about you 💚❤️(Zhanyi)❤️💚 ( Completed )
Fanfictionඔයාව මට ලැබුණු එක මම දැකපු හීනයක් වගේ බෝ.කවදාවත් හිතුවේ නෑ මට ඔයාව අයිතිවෙයි කියලා..අන්තිමට ඔයා මගේම විතරක් උනා.. Xiao Zhan හාහ්.....හාහ්...... ඔයාට මාව එක business deal එකක් විතරය...