"හෙලෝ මමා......ආහ්....
මොනවා.....දෙයියනේ...................."ඒ කෝල් එක මමාගෙන්.....මමා කිව්ව එක අහලා මට ඉන්න තැනත් අමතකවුණා.....මගේ ඩැඩා............මගේ ඩැඩාට හාට් ඇටැක් එකක්ලු.....මට කෙලින්ම බැලුනේ එක පේලියට යුනි එකට එන ලමයි දිහා.......
මම එක විනාඩියක් පරක්කු නොවී එතනින් ගියා නෙවෙයි ඉගිල්ලුනා..යන ගමන් මට බැලුනේ said mirror එක දිහා...අනේ මගේ පැටියා..................ඒ එයා....යුනි එක ලග තිබ්බ කැෆේ එකට වෙලා වාඩි වෙලා හිටියේ......මම පැයක් විතර යුනි එක ලග ඒත් එයා කැෆේ එකේ...ඇයි දෛවය මට මෙච්චර නපුරුකම් කරන්නේ....මෙච්චර ලග ඉඳලත් එයාව දැක්කේ නෑ මං....හ්ම්ම්ම්ම් ...සමහරවිට අපේ දෛවය අපිව දැන්ම මුණගස්සන්න කල් වැඩි ඇති.................මගේ වීනස්........මම ඉක්මනට ඔයා ලගට එනවා............මම තව පාරක් එයා දිහා බලලා ඉක්මනට එතනින් එන්න ආවේ දරාගන්න බැරි තැනමයි............
ESTÁS LEYENDO
I told starlight about you 💚❤️(Zhanyi)❤️💚 ( Completed )
Fanficඔයාව මට ලැබුණු එක මම දැකපු හීනයක් වගේ බෝ.කවදාවත් හිතුවේ නෑ මට ඔයාව අයිතිවෙයි කියලා..අන්තිමට ඔයා මගේම විතරක් උනා.. Xiao Zhan හාහ්.....හාහ්...... ඔයාට මාව එක business deal එකක් විතරය...