අතීත⁣යෙන් වර්තමානයට

1.4K 301 78
                                    

මාව ගිනි ගන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මාව ගිනි ගන්නවා..................ෂුවාන් කව්ද කියලා මොන වගේද කියලා මට අමුතුවෙන් කියන්න ඕනි නෑ...තනිකර කුපාඩියෙක්....ඉස්සර ඉදලා කිසිම තාලෙකට හැදිච්ච එකෙක් නෙවෙයි ෂුවාන් කියන්නේ........අනේ ම⁣ගේ වීනස්.....................මගේ පැටියා ...........එයාටද දෙයියනේ ඔයා ආදරේ කරන්නේ.......ඒත් ඒක වෙන්න බෑ...ෂුවාන් කොලේජ් කාලේ ගර්ල් කෙනෙක් එක්ක තිබ්බ සම්බන්ධ දුර දිග ගිහින් ලොකු ප්‍රශ්නයක් උනා..අන්තිමට ෂුවාන් ඒ ගර්ල්ව මැරි කරා ඒ දවස්වලම...ඒත් ඒ ගර්ල් කැනඩ ගියා ඉගෙන ගන්න..........එයා කොහොමද එක පාර බෝයි කෙනෙක්ට ලං උනේ..අනික ගර්ල් කෙනෙක් මැරි කරලා ඉද්දිත්.......මෙතන මොකක් හරි තියනවා...........අනේ කිසිම දෙයක් නොදන්න මගේ අහිංසක පැටියා.....ෂුවාන් මොකටද මගේ පැටියට ලං උනේ.......හොඳයි මම ඒක හොයාගන්නම්......මම ⁣මගේ පැටියට දුක් විදින්න දෙන්නේ නෑ ....මම ඔයාව මුගෙන් බේරගන්නවා පැටියෝ................ ලුසී ඔයත් ෂුවාන් ගැන හැමදේම දැනගෙන මෙහෙම දෙයක් උනේ කොහොමද... මොකද මම වගේ ලුසීත් ෂුවාන් ගැන ඇත්ත දැනන් හි⁣ටියා..........................

                                           එදා මං එතනින් ආවේ පාටියේ හිටපු කිසි කෙනෙක්ට කතා නොකර...............මම ගෙදර ඇවිත් හිටියෙත් පිස්සුවෙන් වගේ...මගේ පැටියා..........එයාට මුකුත් වෙන්න කලින් මම හැමදේම දැනගන්න ඕනි...

                                                       අනිත් දවසෙම මම ගියා ලුසී හම්බෙන්න....ගිහින් හැමදේම ඇහුවා...එයා පුදුම උනා මම ෂුවාන් ගැනත් මගේ වීනස් ගැනත් දන්නවා කිව්වාම..........එයාගේ නම යීබෝලු....වැන්ග් යීබෝලු........ලස්සනයි මගේ පැටියා වගේමයි නමත්.........මම මගේ පැටියා ගැන හැමදේම දැනගත්තා...එයත් ගොඩක් ෆේමස් බිස්නස්මන්  කෙනෙක්ගේ පුතෙක්.....ලුසී මට කිව්ව කතාව හැටියට ෂුවාන් මුලින්ම වීනස්ට ආදරේ කරලා තියෙන්නේ bet එකක් නිසාලු..යුනි එකේ හිටපු ලස්සනම වගේම ආඩම්බරම කොල්ලා මගේ වීනස් නිසා ෂුවාන්ගේ යාලුවෝ bet එකක් ඇල්ලුවලු මගේ වීනස්ව එයාගේ කරගෙන පෙන්නන්න කියලා....මුලින්ම එහෙම තමයිලු පටන් ගත්තේ...ඒත් ඒක විතරක්ම නෙවෙයි හේතුව....මට හිතුනා ලුසීට මොනා හරි හංගනවා කියලා..................
                      
          

I told starlight about you 💚❤️(Zhanyi)❤️💚  ( Completed )Where stories live. Discover now