මං වගේ පිස්සු ඔතරියෙක් වෙනුවෙන් I told starlight about you /Yizhan ff එක Ranking #1 ඔසවා තැබූ මගේ රීඩර්ස් බබාලට මගේහද පිරි ස්තූතිය......... 💚❤️💕💕💕💕
ඇත්තටම මට ගොඩක් සතුටුයි ....මම දන්නෙත් නෑ..උදේ නංගා බබෙක් inbox කියද්දි තමයි දන්නේ. ..තෑන්ක්ස් නංගි බබෝ.... මේ ff මම මුලින්ම ලියන්න ගත්ත ff එක... මගේ yizhan ලා වෙනුවෙන්...චන්ගා බෝදි කියන්නේ ඇත්තටම මම ආදරේ නරන දෙන්නෙක්ට වඩා මම අදහන දෙන්නෙක් ඇත්තටම ඒක කියන්න තේරෙන් නෑ හරියට ආගමක් වගේ......ඇත්තටම මට ගොඩක් සතුටුයි මේ කතාවේ update ගොඩක් slow....ඒත් ඉවසීමෙන් කියවන ඔයාලාට ගොඩක් ස්තූතියි බබලා...
මං ලග ඉන්නේ ඔක්කොම අය මට yizhan නිසා හම්බුන අය ..... fb එකේ messenger වල whatsapp වල ඒ වගේම wattpad වලත්...ඉතිං මට ගොඩක් සතුටුයි ඕතර් කෙනෙක්ට ලබන්න පුළුවන් උපරිම සතුට ඔයාලා මං වෙනුවෙන් දුන්නා....රීඩර්ස් බබාලා තෑන්ක්ස්....
ඇත්තටම ලියන්න ගද්දි හිතුවේ අපේ අනිත් Author ට වඩා මගේ කතා කොච්චර බොළඳද කියලා...ඒත් බොලදකම ඇතුලෙත් තියෙන්නේ ආදරේ කියලා දැනගත්තේ ඔයාලා නිසා...මම 18+ ඒවා ලියද්දි උනත් highlight නොකරන්නේ ආදරේදි ඒ දේවල් සාමාන්‍ය දේවල් නිසා boy girl ආදර කතා වගේ නෙවෙයි bl ආදර කතාවක එකිනෙකාට ආදරේ කරන විදිහ හරිම වෙනස් එයාලා අතර හිඩැස් නැහැ...ඉතිං ඒක තේරුම් ගත්ත අය තමයි ඔක්කොම වගේ ඉන්නේ වෙනසක් ඕනි නැති නිසා මම එහෙම කරන් නෑ...
ඉතිං බබලා අප්ඩේට් ස්ලෝ නිසා එපා වෙලා කියලා හිතුවේ...ඒත් එහෙම නෑ...ඉතිං ff එක වෙනුවෙන් ඉවසීමෙන් බලාගෙන ඉන්න රීඩර්ස් බබලා...තව පාරක් මම ඔයාලට තෑන්ක්ස් කරනවා....ගොඩක් ආදරෙයි.....දිල්....
YOU ARE READING
I told starlight about you 💚❤️(Zhanyi)❤️💚 ( Completed )
Fanfictionඔයාව මට ලැබුණු එක මම දැකපු හීනයක් වගේ බෝ.කවදාවත් හිතුවේ නෑ මට ඔයාව අයිතිවෙයි කියලා..අන්තිමට ඔයා මගේම විතරක් උනා.. Xiao Zhan හාහ්.....හාහ්...... ඔයාට මාව එක business deal එකක් විතරය...