මට ඔයාව ඕනි

1.7K 299 126
                                    

Author p.o.v

                

          අද අලුත් දවසක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

          අද අලුත් දවසක්.....උදෙන්ම නොවුනත් මුලින්ම නැගිට්ටේ ශාන්ගේ බෝදි පැටියා..වෙලාව 8ට ඇති....එයා නැගිටපු ගමන් බැලුවේ ශාන් නිදන් හිටපු සෙටිය දිහා...එයා තවම නිදි....ඊයේ අඩලා හෙම්බත් වෙලා හිටපු නිසාද කොහෙද තවත් නිදි....බෝදි හෙමින් හෙමින් ශාන් හිටපු තැනට ගිහින් බිම දණ ගහ ගත්තා.....ටික වෙලාවක් ඒ සන්සුන් මූණ දිහා බලන් ඉදලා ..රහසින්ම කතා කරන්න ගත්තා ....

                       "හ්ම්ම්ම්ම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                       "හ්ම්ම්ම්ම්...ගුඩ්මෝනිං බනී....මම දන්නේ නෑ ඔයාට මේ දවස් දෙකට මට ආදරේ හිතුනේ කොහොමද කියලා....ඒත් පපුවට දැනෙනවා...මම නැතත් මගේ හිත ලං වෙලා ඔයාට...දන්නවාද........ඔයාව මට දරාගන්න බැරි තරම් උණුහුමයි....ඒ උණුසුම ලඟ අතරමං උන නිසයි ඒ වගේ දෙයක් උනේ...වෛර කරන්න පලිගන්නයි මම ඔයාව මැරි කරේ..ඒත් අන්තිමට උනේ ඔය බනී මූණ ඉස්සරහා මාව හිර උන එක....."

                                                                                            බෝ ඔහේ කියවන්න ගත්තා ....ඇගිල්ලක් අරන් ඒක ⁣මුනෙන් නොතියා මූණ වටේට අරන් ගියා...ඒත් එක පාර ඒ ඇගිල්ල නතර වුනේ ශාන්ගේ තොලට යටින් තිබ්බ මෝල් එක ලග...

                             "ඔය ඇස් තමයි මම මුලින්ම දැක්කේ...අම්මෝ ඒවල ලස්සන...ඒ ඇස් වලට පුළුවන් මාව ඇස් ඇතුලට ගිල්ලවන්න....          මෙච්චර ලං වෙලා ඉදලත් මම මේ මෝල් එක දැක්කේ ඊයේ රෑ...මොකද මම කිසිම අවධානෙකින් ඔය මූණ දිහා බැලුවේ නෑ....ඒත් ⁣කලින් නොදැකපු මේ මෝල් එකට තමයි දැන් මම වැඩිපුර ආදරේ....ඔයා ලස්සනයි බනී....හා පැටියා...මං ආදරෙයි....ඒත් මට හැමදේම කියනකං ඔයා මේ හිත නිදහස් කරනකං මම කියන්නේ නෑ...ඔයාගේ වයිෆි ආදරෙයි කියන් නෑ බනී..."

I told starlight about you 💚❤️(Zhanyi)❤️💚  ( Completed )Where stories live. Discover now