"ප................පා...........................
යීබෝ දෑස්වල කදුලු කඩා වැටෙද්දිම කෑ ගැහුවා......
එතකොටම ෂුවාන් අනිත් පැත්ත හැරුනේ කවුද බලන්න ෂුවාන් හැරෙනවත් එක්කම ආපු කෙනා අත දිග ඇරලා කනේ පාරක් ෂුවාන්ට දුන්නා...ෂුවාන් කනත් අල්ලගෙන කතා කරා......
"අංකල්......................... "
( බනි පපා ආව කියලා හිතපු අයට මගේ හදපිරි මෙව්වා එක....මට බැනපු අය කරුණාකරලා සමාව අරන් මෙතනින් පහලට යන්න නැත්නම් තව ගිණිගෙඩියක් පහත් කරනවා කරනවා කරනවාමයි හූම් 🙄🙄🙄 )"ඔව් මම තමයි........උබ මොනාද මෙහෙ කරන්නේ ..ආහ් කියපං "
යීබෝගේ පපා කෑ ගහලා ඇහුවා......පපා බැංකොක් ආවේ බිස්නස් වැඩකට උනත් යීබෝ පපා එක්ක කතා කරන්න අකමැති නිසා නොකියා යන්නයි හැදුවේ ඒත් නිකමට වගේ මේ ගෙදරට ආවේ කොල්ලා හොඳින්ද කියලා බලලා යන්න ......"අංකල් මේ......"
"කට වහපං බ#@$ තෝ ආයෙමත් ආවේ ඇයි කියපං ..තවත් මගේ කොල්ලගේ ජිවිතේ විනාශ කරන්නද ආහ්......කියපං තෝ හොඳටම දන්නවා කොල්ලා මැරි කරේ කාවද කියන්න..කරන්න පුළුවන් බලු වැඩ ඔක්කොම කරලා තවත් මොනාටද තෝ මේ ගෙදර අස්සේ රිංගුවේ....."
YOU ARE READING
I told starlight about you 💚❤️(Zhanyi)❤️💚 ( Completed )
Fanfictionඔයාව මට ලැබුණු එක මම දැකපු හීනයක් වගේ බෝ.කවදාවත් හිතුවේ නෑ මට ඔයාව අයිතිවෙයි කියලා..අන්තිමට ඔයා මගේම විතරක් උනා.. Xiao Zhan හාහ්.....හාහ්...... ඔයාට මාව එක business deal එකක් විතරය...