02 ♡

1.7K 268 12
                                    

_________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_________________________________________________________

" ආ .. ඇත්තද .. හිතේ ඇති මහත්තයගෙ .."

කියද්දි හයියෙන් හිනාවුන යුන්ගි එක්කම ජන්කුක් ත් හිනාවුනා ..

" ඒකෙත් පොඩි ගතියක් තියෙනව නේද බේබි .. ඔයා කීපාරක් marry කරත් ඉතින් මේ හැන්ඩ්සම් Min Yoongi වනෙ marry කරන්නෙ .."

යුන්ගි ජන්කුක්ගෙ අතක් උඩින් එයාගෙ අත තියන ගමන් කියද්දි ජන්කුක් ලාවට හිනාවෙන ගමන් ඔලුව හෙලෙව්වෙ ඔව් කියන්න ..

" මට ගොඩක් සතුටුයි බේබි .."

යුන්ගි කියද්දි ජන්කුක් ..

" ඇයි .."

කියල අහද්දි හිනාවුන යුන්ගි එයා අල්ලගෙන ඉන්න ජන්කුක් ගෙ අත තමන්ගෙ අත් දෙකෙන්ම අල්ලගෙන ..

" තව සතියකින් ඔයා මගේම වෙන්නයි යන්නෙ බේබි .. මේ මගේම වෙනවා ඔයා .. මට ගොඩක් සතුටුයි බේබි .. මන් මට පුලුවන් උපරිමයෙන් ඔයාව සතුටින් තියනවා .. ඔයා ඉල්ලන හැමදේම ඔයා ගාවටම ගෙනත් දෙනවා .. ඔයාව ආදරෙන් බලා ගන්නවා .. මේ ලෝකෙ තියෙන්නෙ මොන සතුටද මන් ඒ හැම සතුටම ඔයා ලගටම ගෙනත් දෙනවා බේබි .."

යුන්ගි ජන්කුක් ගෙ ඇස් දෙක දිහාම බලාගෙන කියද්දි මෘදු ලෙස හිනාවුන ජන්කුක් යුන්ගි අල්ලගෙන ඉන්න තමන්ගෙ අත දිහා බලලා ඒ අත් උඩින් තමන්ගෙ ත තියලා යුන්ගිගෙ අත සිනිදුවට අතගාන්න ගත්තා ..

" හ්යුන්ග් .. ඔයා දැනටමත් මන් වෙනුවෙන් ගොඩක් දේවල් කරල තියෙනවා .. මගේ ජීවිතයේ තිබුන හිස් බව දැන් වෙද්දි මට දැනෙන්නෙ නෑ .. මොකද හ්යුන්ග් ඔයා දැනටමත් ඒ හිස් බව ලොකු ආදරේකින් පුරවලයි තියෙන්නෙ .. ඉතින් මන් ඉන්නෙ ගොඩක් සතුටෙන් , සැහැල්ලුවෙන් .. ඔයාව ලැබෙන්න මන් ගොඩක් වාසනාවන්තයි හ්යුන්ග් .. මට ඒ ඇති .. ඔයාව විතරක් හොඳටම ඇති වෙන මොකුත්ම ඕන නෑ .."

SOLD BRIDE || Completed ✅️Where stories live. Discover now