19 ♡

1.5K 230 26
                                    

___________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

___________________________________________________________

වේදනාවෙන් කෑ ගහන ජන්කුක් ගෙ මූණ ලගටම ලං වුන ටේහ්යුන්ග් සමච්චල් සහගත හිනාවකින් යුතුව කියල අන්තිමේදි ජන්කුක් ගෙ විරුද්ධත්වය මැද්දෙම ජන්කුක්ව උස්සලා අරගෙන තමන්ගෙ එක් කරක් උඩින් තියාගෙන කාමරේ පැත්තට ඇවිදගෙන ගියා .. ජන්කුක් කොයිතරම් දැගලුවත් ටේහ්යුන්ග් ගෙන් ගැලවෙන්න උත්සාහ කරත් ඒ කිසිම දේකින් වැඩක් වුනේ නෑ .. අවසානෙ ජන්කුක් එයාගෙ ඇස් දෙක පියාගත්තෙ දැන් තමන්ට පුංචිම ගැලවීමක්වත් නෑ කියල තේරුන නිසයි ..

________________________________________________________

ටේහ්යුන්ග් තමන්ගෙ එක් කර මතක් උඩ  තවමත් තමන්ගෙ ග්‍රහණයෙන් ගැලවෙන්නට උත්සාහ කරන ජන්කුක්වත් අරගෙන ආවෙ ඔහුගෙ විශාල සුව පහසු ඇද අසලටයි .. ඇද අසලට ආව ටේහ්යුන්ග් තවමත් දගලන ජන්කුක්ව උස්සල අරන් ඇද මතට විසි කරද්දි ජන්කුක් ඒ විසල් ඇදේ දෙතුන් පාරක්ම උඩ පහල ගිහින් අවසානේ අත් වලට වාරු අරන් නැගිටින්න උත්සාහ කරා .. නමුත් ඔහුගෙ ඒ උත්සාහය සාර්ථක වෙන්නට ඉඩ නොදුන් ටේහ්යුන්ග් තත්පර කීපයක් යන්නටත් කලියෙන් ජන්කුක්ගෙ ඇග මතට පැමිණ සිහින් ඉන දෙපසින් ඔහුගෙ දණිස් මෙට්ටෙට තබා ගත්තෙ ඔහු ඇද සිටි කමිසයත් තමන්ගෙ ඇගෙන් ඉවත් කරගන්න ගමන්මයි  ..

" ටේ..ටේහ්-යුන්ග් ප්..ප්ලීස්  ම්..මේක කරන්න එපා .. නවත්තන්න .. මට යන්න දෙන්න ප්ලීස්..!"

ජන්කුක් තමන්ගෙ උඩුකය ආවරණය වෙලා තියෙන සුදු පැහැ ෂර්ට් එක දිහාවට ඇදෙන ටේහ්යුන්ග් ගෙ නහර ඉලිප්පුන එක් අතක් අල්ලලා ඒ අත තමන්ගෙන් එහාට කරන ගමන් ඇයදුවත් පළිගැනීමේ චේතනාවෙන් මත් වෙලා හිටිය ටේහ්යුන්ග්ට ජන්කුක් ගෙ වචන , ජන්කුක් ගෙ අයැදීම් මහා කරදරයක් වුනා විතරයි .. ටේහ්යුන්ග්ට ඒ වචන වලින් කිසිම වැඩක් වුනේ නෑ .. 

SOLD BRIDE || Completed ✅️Where stories live. Discover now