____________________________________________________________
|| ... Present Time ... ||
" ඔයා හිටියෙ නෑ ටේටේ .. මං ලගින් හිටියෙ නෑ ඔයා .. මං හැමදාම රෑට දකින බය හිතෙන හීන වලවත් එදා අර පාලු කලුවර ගබඩාවෙවත් ඔයා හිටියෙ නෑ .. හැම රෑකම මං උදව් ඉල්ලලා කෑ ගැහුවෙ ඔයාගෙ නමින් .. ඒත් ඔයා හිටියෙ නෑ ටේටේ .. ඔයා හිටියෙ නෑ මං ලගින් .."
ටේහ්යුන්ග් නොදන්න සම්පූර්ණ අතීතයම ටේහ්යුන්ග් ඉස්සරහ ජන්කුක් කියද්දි හැමදේම අහගෙන හිටිය ටේහ්යුන්ග් ගෙ ඇස් වලින් කඳුලු වැල් පිටින් කඩාගෙන වැටුනා .. ටේහ්යුන්ග්ට තමන් ගැනම පිළිකුලක් දැනුනා .. මෙච්චර දවස් මෝඩයෙක් වගේ ජන්කුක්ව අවිශ්වාස කරන ගමන් මහා බොරු ගොඩක් විශ්වාස කරපු එක ගැන .. අහිංසක ජන්කුක්ට මෙච්චර ලොකු දුකක් දුන්න එකට .. ජන්කුක්ව තද කරල වැලඳ ගත්ත ටේහ්යුන්ග් කඳුලු හලන ගමන්ම ජන්කුක් ගෙ හිස සුමුදුවට අතගාන්න ගත්තා ..
නමුත් විනාඩි කිහිපයක් ඇතුලත වැළඳගැනීමෙන් ඈත් වුන ටේහ්යුන්ග් නිසා ජන්කුක්ට ආයෙමත් දැනුනෙ හිස් බවක් .. , රිදුමක් .. ජන්කුක්ට හිතුනෙ ටේහ්යුන්ග් තාමත් තමන්ව විශ්වාස කරන්නෙ නෑ කියන හැඟීම .. නමුත් මේ ගෙවුන අවුරුදු තුනට Silent Taehyung කොයිතරම් භයානකද කියල අත්දැකීමෙන් දැනගෙන හිටිය මිසිස් කිම් ඇත්තෙන්ම ගොඩක් භය වුනා ..
ජන්කුක් ගෙන් ඈත්වුන ටේහ්යුන්ග් living room එකේම කොටසක තිබුන කෑම මේසෙ අසලට ලං වෙලා එතනින් පිහියක් අරගෙන ආයෙමත් ඔවුන් සමීපයට ආවා වගේම ටේහ්යුන්ග් ගෙ අතේ තියෙන පිහිය දැක්ක ජන්කුක්ට පුදුමයක් වගේම බයක් දැනෙද්දි අනෙක් තිදෙනා නම් වෙව්ලන්න තරම් බය වෙලයි හිටියෙ .. ,
YOU ARE READING
SOLD BRIDE || Completed ✅️
Fanfictionජීවිතේ ගැන ගොඩක් ලස්සන හීන දැකපු තරුණයෙක් .. ආදරවන්තයෙක් .. මනාලයෙක් .. ● ඒත් ඒ හීන ඔක්කොම එක විනාඩියකින් බිඳිලා ගියොත් ඒ හැඟීම කොහොම දැනේවිද ... ........ Tae ♡ Kook ...... Cover by @lchi_jk 2023/04/05 - Taehyung #1 🥇 ...